2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence wijewardena

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවසන් වැඩසටහන???? :confused:
    බැන්දට පස්සෙ නෝනා දෙන්නෙ නෑ ලු රේඩියෝ ශෝ කරන්න
    2.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    තව පොඩ්ඩකින් එන්නම් ත්‍රෙඩ් එකට , අහගෙන ඉන්නේ :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විශේෂ ඉල්ලීමක් ත්‍රෙඩ් එකේ ඉන්න අ‍යගෙන්.......

    gif දාන එක අඩු කරන්න..... නැත්තම් thread එක තව slow වෙනවා......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද නම් මොබිටෙල් එකේ එවුන් මගෙන් මැරුම් කන්න‍යි හදන්නේ......තුක් විතරක්......
    mobitel withrak neme apitath ehmayi ban:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බැන්දට පස්සෙ නෝනා දෙන්නෙ නෑ ලු රේඩියෝ ශෝ කරන්න
    2.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රැ තාරකාවෝ....බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කදුලින් පෙගී...
    ඊයේ දවාලේ...අපගේ ලොවේ.....
    අශා ගගුල්...යවුනා....

    කදුලැල් සලාලා....නොහඩන් ලදේ
    මමමයි කෙදා හෝ....ඔය දෑත ගන්නේ
    අශා විශාලයි....ඉවසිම හීනයි....
    දෙදෙනා කෙනෙක් වී....බැදුනා ඉබේ....

    හදුනන්නේදෝ ඔබ...නගේ සෙනේ
    ඉවසන්නේදෝ ඔබ...ඊයේ වගේ
    හදවත කොනේ මා.....කදුලක් තියෙනවා....
    කිසිදාක නොසිතු....නොපෙතු ලෙසේ....
     
    Status
    Not open for further replies.