2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence wijewardena

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ත්‍රෙඩ් එක ලෝඩ් වෙන්න හැට පැයක් යනවෝ :no::no::no:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    රැ තාරකාවෝ....බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කදුලින් පෙගී...
    ඊයේ දවාලේ...අපගේ ලොවේ.....
    අශා ගගුල්...යවුනා....
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    බැන්දට පස්සෙ නෝනා දෙන්නෙ නෑ ලු රේඩියෝ ශෝ කරන්න
    2.gif

    වෙන වැඩ තියනවනේ බන් කරන්න එතකොට :P:P
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    රෑ තාරකාවෝ බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී
    ඊයේ දවාලේ අපගේ ලොවේ
    ආශා ගඟුල් යා වුණා //

    කඳුලැල් සලාලා නොහඬන් ළඳේ
    මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ
    ආශා විශාලයි ඉවසීම හීනයි
    දෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේ

    රෑ තාරකාවෝ බැලුවා එබී...

    හඳුණන්නෙදෝ ඔබ මාගේ සෙනේ
    ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ
    හදවත කොනේ මා කඳුලක් තියෙනවා
    කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ

    රෑ තාරකාවෝ බැලුවා එබී...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විශේෂ ඉල්ලීමක් ත්‍රෙඩ් එකේ ඉන්න අ‍යගෙන්.......

    gif දාන එක අඩු කරන්න..... නැත්තම් thread එක තව slow වෙනවා......
    :yes::yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ ඔබ සිනාසෙනවා.
     
    Status
    Not open for further replies.