බැන්දට පස්සෙ නෝනා දෙන්නෙ නෑ ලු රේඩියෝ ශෝ කරන්න![]()


ලොකු දෙයක් කනක් ඇහිලා හිටියහැකි .......
එහෙනම් server එකේ අවුලක් වෙන්න ඇති......mobitel withrak neme apitath ehmayi ban![]()
විශේෂ ඉල්ලීමක් ත්රෙඩ් එකේ ඉන්න අයගෙන්.......
gif දාන එක අඩු කරන්න..... නැත්තම් thread එක තව slow වෙනවා......


මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ ඔබ සිනාසෙනවා.



gif දාන එක වැඩි කරන්න..... නැත්තම් thread එක තව slow වෙනවා......




elakiri enna dennath naluබැන්දට පස්සෙ නෝනා දෙන්නෙ නෑ ලු රේඩියෝ ශෝ කරන්න![]()
