2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence wijewardena

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කද සුරිදුනි ඔබේ ඔද තෙද දැක හද
    පිබිදුනු සිතැතිව පුදදෙමු බැතියෙන //
    ඔබ යැදුමට අවා අපි ඔබ යැදුමට අවා

    සපුගිරි වටකොට ඔබෙ නිවහන ඇත
    සත්සිදු පතළව ඔබෙ කිතු කුස ඇත //
    ඔබ යැදුමට අවා.....

    මයුරාසන මත වැජඹෙන තෙජැතිව
    උතුරන හදකින් පුදදෙමු බැතියෙන //
    ඔබ යැදුමට අවා......

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කද සුරිදුනි ඔබෙ ඔදතෙද දැක හද
    පිබිදුනු සිතැතිව පුද දෙමු බැතියෙන :love:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ඇයි අනේ ජේෂ්ඨයෝ ඔක්කොම මෙහෙම සමුගන්නේ ?????
    මේක කුරිරු ලෝකයක්
    sad-crying-smiley-face.gif
     
    Status
    Not open for further replies.