
එහෙනං ඊට වඩා සැර මොනවා හරි..
මම බියර් බොන්නේ නැත.......![]()

duka thma
බලපන් මල්ලියා මම මෙච්චර කාලෙකට
මෙතන කාගෙන්වත් ඔයවගේ කතා අහලා නැහැ ........

පිලිතුරු දීමෙන් වැලකී සිටිමි......කෙනෙකුගේ පෞද්ගලික තීරණයකට බාධා කල නොහැක.......අවසානය ඉක්මන් වැඩියි වගේ..![]()


