2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence wijewardena

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    11.gif

    :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මී ටූ :love:
    :baffled:
    ඉතිං හෝ හපුටුවනි...............

    අපිත් සෙට් වුණා.........
    තරිස් සහ සන් බෝය් මේ දැන් ගියේ....
    අපි පොඩ්ඩක් මල් වැස්සෙ තෙමුණා............:)
    තනි‍යම බිව්වට කබර‍යම පල.......:dull::dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිලිතුරු දීමෙන් වැලකී සිටිමි......කෙනෙකුගේ පෞද්ගලික තීරණ‍යකට බාධා කල නොහැක.......:dull::dull::dull:
    අනිවා.. එසේ බාධා කරන්නන් හට මහරගමින් නොමිලේ කොදු හරහා කොසු සේවා සපයනු ලැබේ :cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    සිහින ලොවක් දුටුවා මතකයි
    සිහින ලොවින් ආවා මතකයි //

    සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ
    ආදර බර උණුසුම මතකයි
    ඉර සඳු තරු කැට පායන මිහිපිට
    ආදරයෙන් බැඳුනා මතකයි

    අප හදවත් වෙලී නොමියන ලෙස බැඳී
    ආදරයෙන් පිරුණා මතකයි
    සිතට දැනෙන සුව ගතට දැනෙන බව
    ඔබ රහසින් කීවා මතකයි

    සිහින ලොවක් දුටුවා මතකයි
    සිහින ලොවින් ආවා මතකයි //


     
    Status
    Not open for further replies.