බීල නං නෑ ... ඒත් පොඩි wire ශෝට් එකක් තියෙනවා .. ගණන් ගන්න එපා .... විභාග ආනිසංසඅද නම් හොදටම වෙරි වෙලා තමා. සඳු පයනකොට තවත් හොද ගානට එයි වගේ


එහෙනම් දැන් මම යනවා.....බේබද්දන් ත්රෙඩ් එකෙන් වහාම පිටවන ලෙස ඉල්ලා සිටිමි![]()


දුම් කෝච්චියක් වැදි බණ කියනවා.....බේබද්දන් ත්රෙඩ් එකෙන් වහාම පිටවන ලෙස ඉල්ලා සිටිමි![]()


