2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence wijewardena

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හෆොඉ විභාග ගැන නම් මතක් කරන්න එපා. නරක වචන කිය වෙන්න පුළුවන්.
    ඔන්න ඊයේ අපෙත් ප්‍රතිපල ඇවිත් :angry::angry::angry::angry:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    hiii mama mekata aluthh:confused:
    hammer-smash.gif


    දැන් හරිද පුටේ..:confused:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl::rofl::yes:
    දැනුත් එහෙමයි
    තුක් තෝ......
    අපරාදෙ අද අපේ දිහා ආවා නං.. හෙට අර කාර් බලන්න යන්නත් තිබුනා :yes:
    තව කාර් ගන්න සල්ලි නෑ බන්......සන්තකේටම ති‍යෙන්නේ රුපි‍යල් පන්සී‍ය‍යි......:dull::dull::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සද එක් දිනක් තරු හා බිදී
    විමසා බලා අදුරේ රෑදි
    තරු වැල් ඉතිං තනිවී සිතින්
    සිටියා බලා සද එයි කියා //

    අප අතරේ මතු සසරේ සිත ලංවේවා
    නොසෙලි හමුවේවා
    ඇත ඇත ලොව බලා යමු පියා සලා

    සද එක් දිනක්..........

    ඔබ එන්නෙ කවදාද සිත විමසන්නේ
    මග බලමින් ඉන්නේ
    ඇත ඇත ලොව බලා යමු පියා සාලා

    සද එක් දිනක්..........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් කවදා හරි ක්ලැරන්ස් වගේ සරළ .. විදින්න පුලුවන් ගීත ලියනවා :cool:

    තරුවැල් ඉතින් තනිවී සිතින්...
    සිටියා බලා සද එයි කියා :love::love::love::love:
     
    Status
    Not open for further replies.