2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence wijewardena

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    JB3j6Tt.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පිස්සු කෙලින්න නම් එපා. අයෙ නම් A/L කරන්න බැ.
    ගොඩ ගියෙත් අමාරුවෙන්
    :P :rofl:
    මට ආයෙත් මොන්ටිසෝරි යන්න ආසයි :rofl::rofl::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka


    අදරේට කියන කතා බොළද උනාට
    සාගරෙක ගැබුර දැනේ නොවෙද ඔයාට

    තටු සිදිලා වැලපෙනවා සිත බිදිලා හිනහෙනවා
    මල් ඇතුරු සුව යහනේ මල් අතුරා පවන් සැලි
    අදරවන්තයින් පෙලු බොළද කතා

    අදරේට කියන කතා………..

    මල් ගොමුවේ තුරු සෙවනේ හමුවෙනවා හා වෙන්වනවා
    උයන් කොනේ හමුවෙනවා අවන්හලේ වෙන්වෙනවා
    බොළද කතා

    අදරේට කියන කතා……..:cool:
     
    Status
    Not open for further replies.