2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence wijewardena

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    8.gif
    ආ.. උඹත් .. :baffled::baffled:
    දැනුත් බඩු හෑව්....හොක්...හොක්...හොක්.........................



    රයිගම් මේකින් ටෙලීස් යනවා.......
    අපේ ඇඹෙණිය ඉන්නව කියහං කෝ.................:love::love::love::love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මංගෝ කලු නැන්දේ මොකදෑ මේ පැත්තේ
    හැන්දා යාමේ බලා ගෙදරින් පැන ගත්තේ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    මංගෝ කලු නැන්දේ මොකදෑ මේ පැත්තේ
    හැන්දා යාමේ බලා ගෙදරින් පැන ගත්තේ

    බුලත් කොරටුවේ ලපටි දළු වැවී මංගෝට දැන් හරිම වැඩ වගේ
    පොලට ගෙනල්ලා ලාබෙට විකුණාලා ගෙදර එන්නේ හිනා වෙවී වෙවී

    මංගෝ නැන්දාගේ දුව අංගෝ කුමාරි ගිය සුමානේ පැනලා ගිහිල්ලා
    ඇය හඩා වැලපිලා පොලවේ හැපි නැගිටිලා පලක් නැනේ දැන් පසුතැවිලා

    අහල පහල හැමොම ඇගේ කටට බය වෙලා ඉන්නේ ඇයට දිනුම පවරලා
    මමා ගෙදර අව දාට ඈව හිරවෙලා දයට ගැන ගන්න බැ වගේ:cool::cool::cool:

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රයිගම් මේකින් ටෙලීස් යනවා.......
    අපේ ඇඹෙණිය ඉන්නව කියහං කෝ.................:love::love::love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැනුත් බඩු හෑව්....හොක්...හොක්...හොක්.........................



    රයිගම් මේකින් ටෙලීස් යනවා.......
    අපේ ඇඹෙණිය ඉන්නව කියහං කෝ.................:love::love::love::love:
    11.gif


    :love::love: එළකිරි...
     
    Status
    Not open for further replies.