Best Condom?

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ආ දැක්ක ගමන් දුවගෙන ආව නේ? :P
    ශේප් ශේප්! මාත් අද උදේ මේක දැකල දුවගෙන ගියා...
    http://www.elakiri.com/forum/showthread.php?t=1561378
    (අපිත් interest නැතුව නෙවෙයිනෙ:P)

    ඕක දැක්කම කතාවක් මතක් උනා. සමහරු දන්නවත් ඇති. ඒත් බෙදාගන්න හිතුනා.

    හොද කොන්ඩම් එක තෝරගන්නෙ කොහොමද?
    (අනේ මේ සඤ්ඤක "ද" ගහන්න දන්නෙ නෑනෙ අප්ප:angry:)

    rainbowcondom.jpg


    හරි! මේ පරීක්ෂණය සදහා අවශ්‍යයි නැවුම් කොපු 2ක්, කෙල්ලෙක්, කොල්ලෙක්, වතුර ස්වල්පයක් සහ මිරිස් කුඩු ස්වල්පයක් :D

    සූදානම:
    මිරිස් හා ජලය කවලම් කර මදක් උකු ද්‍රාවණයක් පිළියෙල කරගන්න. කෙල්ල සහ කොල්ලා අදාල කාර්යයේ යෙදීමට අවශ්‍ය දිශානතියේ පවත්වා ගන්න.

    පරීක්ෂණය:
    1. කොල්ලාට කොපුව පැළදීමට ලබාදෙන්න.
    2. කොපුව මත මිරිස් ද්‍රාවණය හොදින් තවරන්න.
    3. ඊලග කොපුව මිරිස් තැවරූ කොපුවට උඩින් පලදන්න.
    4.මීලගට සිත් පරිදි අදාල කාර්යයේ යෙදෙන්න. (එයට අවශ්‍ය උපදෙස් මෙහි නොදෙන බව කරුණාවෙන් සලකන්න:P)

    නිරීක්ෂණ හා නිගමන:
    1. කොල්ලාට දැවිල්ල ගනියි නම්, පළමු කොපුව අසාර්ථකයි.
    2. කෙල්ලට දැවිල්ල ගනියි නම්, දෙවන කොපුව අසාර්ථකයි.
    3. දෙදෙනාටම දැවිල්ල ගනියි නම්, කොපු දෙකම අසාර්ථකයි.

    මේ අනුව යමින් තත්වයෙන් උසස්, තරලයන්ට ඔරොත්තු දෙන උපත් පාලන කොපු තෝරාගැනීම සිදුකල හැක.;)
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අම්මටහුඩු වන්සෙ නසාගන්න විදියක් මූ මේ කියල තියෙන්නෙ...
    බුදු අම්ම්මෝ... මල්ලිගෙ මිරිස් ගෑවුනාම තියෙන සෑප :baffled:

    ඔයිට වඩා හොදයි මොකුත් නොදා දෙන්නම සිද්ධාලේප ටිකක් ගාගන්නව :rolleyes:
    (5+) ;)
     
    • Like
    Reactions: nOoB_SL

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අම්මටහුඩු වන්සෙ නසාගන්න විදියක් මූ මේ කියල තියෙන්නෙ...
    බුදු අම්ම්මෝ... මල්ලිගෙ මිරිස් ගෑවුනාම තියෙන සෑප :baffled:

    ඔයිට වඩා හොදයි මොකුත් නොදා දෙන්නම සිද්ධාලේප ටිකක් ගාගන්නව :rolleyes:
    (5+) ;)

    සිද්ධාලේපත් දැවිල්ලනෙ බොස් :baffled:.. විනෝදය සදහා පමණි. :D
    රෙප් වලට තෑන්ක්ස්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආ දැක්ක ගමන් දුවගෙන ආව නේ? :P
    ශේප් ශේප්! මාත් අද උදේ මේක දැකල දුවගෙන ගියා...

    අහ්හ්හ්හ් එහෙමද මලයා උබ ඕක කොරලම අපිට කියහන්කෝ ,
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ආ දැක්ක ගමන් දුවගෙන ආව නේ? :P
    ශේප් ශේප්! මාත් අද උදේ මේක දැකල දුවගෙන ගියා...

    අහ්හ්හ්හ් එහෙමද මලයා උබ ඕක කොරලම අපිට කියහන්කෝ ,

    :Dඕක නොකරන තරමට තමයි හොද:D