|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ow balanna balanna :P
    eya nathi una kiyala mata palu wenna eya kawuda mage
    ammapa munta kiyana kata hodai bima ulanawa :angry:

    විචී ප්‍රසිද්ධියෙම ඔයා නැතුව පාලුයි කිවුවනෙ. ඔයා වහෙන්ඔරෝ ඒක කියනව. ඔහොම තමයි :rofl::dull:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    විචී ප්‍රසිද්ධියෙම ඔයා නැතුව පාලුයි කිවුවනෙ. ඔයා වහෙන්ඔරෝ ඒක කියනව. ඔහොම තමයි :rofl::dull:

    ape na wahenoro katha
    kiyanawanam kelin katha
    mata eya nathuwa melo paluwak na :no:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    1016084_4791882046514_1769656163_n.jpg


    1ad_47fsb_female_soldier_iraq_27sep06.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyath oya anunge maayam bala bala innenathiwa tamantama kiyala mayamak hoyagena enjoy karanawako :oo:

    ඒකට ඉතින් මට හරියන මාව හරියන කෙනෙක් ඉන්න එපායෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    lol forever alone

    ඒව කියන්න බෑ ඉතින්. සිකුර අපිට සෙට් කරල දෙන්න හදද්දි අපි එපා කියනවනම් හා අපි ඕන කියන වෙලාවට සිකුර නාවොත් ඉතින් එහෙම වෙයි. නැත්තම් ඉතින් ඕක වෙනස් වෙයි :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aththa
    me kello ape hitha ridawala passe mayam dala shp karagannawa
    maanasikawa watuna mama hodatama
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif

    :yes::yes: සමහරු එහෙම තමයි. කියන්න ඕන සේරම කියල පස්සෙ එයාට අවාසිවේගෙන එද්දි ශේප් වෙනව මායමක් දාල. එතකොට ඉතින් අනේ කොල්ල ස්වීට්, බබා පවු පොඩි එකා :rofl: අනිත් වෙලාවට ගනන් ගන්නෙවත් නෑ :rofl:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :yes::yes: සමහරු එහෙම තමයි. කියන්න ඕන සේරම කියල පස්සෙ එයාට අවාසිවේගෙන එද්දි ශේප් වෙනව මායමක් දාල. එතකොට ඉතින් අනේ කොල්ල ස්වීට්, බබා පවු පොඩි එකා :rofl: අනිත් වෙලාවට ගනන් ගන්නෙවත් නෑ :rofl:

    :oo:meh anunge ewwata hota noda innawada :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇතැම් ගොඩක් ගැහැණු ළමයි කරන දෙයක් තමයි තමන්ට විශ්වාසවන්ත, ලෙන්ගතු අයට වඩා අනිත් අයව විශ්වාස කිරීම. ඒ වගේ ම තමන්ට ලෙන්ගතු, විශ්වාසවන්ත අයගෙ හිත රිදවීමත් ඒ අයව අවිශ්වාස කිරීමත්. තමන් වඩා විශ්වාසකරමින් ළංවෙන අය බොහෝවිට තමන්ගෙ හිත රිදවල, ඒ විශ්වාසයත් කඩල බිඳල දානව. ඊට පස්සෙත් ඒ අය ගැන හිතමින් දුක්වෙන එක තමයි ඒ අය කරන්නෙ‍ ගොඩක් වෙලාවට.
     
    Status
    Not open for further replies.