2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පිතු සෙනෙහෙ පිදු පියෙකු නොමැති ලොව දූ දරුවන් හිනැහී ඇතිදෝ ????
    sad-crying-smiley-face.gif

    ආ.....වෙන්න දොස්තර නෝනා.......!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ තීමි එකට හරි යන විදියට දීපිකා ප්‍රියදර්ෂණී පීරිස් මහත්මියගේ සිනා පොදක් වී ඔබගේ දෑසේ සිංදුව ලබා දෙන්න වෙලාවක් තිබ්බොත්. :P
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඇයි බන් ඔක්කොම යුනෝ මී යාට අක්කා කියන්නේ?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Qvn0CIg.jpg

    එතකොට මේ රබන් ගහන්නේ අපේ පැතුම (its my style) ද?
     
    Status
    Not open for further replies.