2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    සිංහලයෙක් කිව්ව transistor එකක් දාන්න ඕනෙලු. කඩේ පැත්තෙ ගිහාම බලන්න ඕනෙ:oo::dull::dull:

    අය්යෝ සල්ලි :baffled::baffled:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ආ.....වෙන්න දොස්තර නෝනා.......!කියල හැදුවනං තමයි හරියටම හරි :confused::confused::confused:

    රසි රෝස් නිවැරදි කිරීම සිදුකොට ඇත.....!
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Qvn0CIg.jpg


    :rolleyes::rolleyes::rolleyes:
    job එක නැගලා යනවා වගේ :lol::lol::lol::lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    job එක නැගලා යනවා වගේ :lol::lol::lol::lol:

    ඔව් ඔව් ස්ටයිලා ලගදි කාර් එකකුත් ගන්න ඉන්න විරිදු කියලා ලැබුන ආදායමෙන් :cool::yes::cool::yes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ආ.....වෙන්න දොස්තර නෝනා.......!

    ඇයි බන් ඔක්කොම යුනෝ මී යාට අක්කා කියන්නේ?
    එහෙම තමයි ..... අක්ක කියන්නේ වයස පිලිඹද සලකල නෙමෙයි ... එහෙම බැලුවොත් නං නංගි කියල කියන්න ඕන හැමෝම
    අක්ක කියන්නේ දැණුම පිලිඹද සලකලා :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.