2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    නන් ඒ/සී කාමරයට රු:900 යි 700ටද ඇත කොලටි අඩුය
    චිකන් ෆ්‍රයිඩ් රයිස් එකට රු: 500 යි දෙදෙනෙකුට ඇතිවෙන්න ලොවෙත් ලැබේ
    කෝක් බඩී දෙකට රු: 100යි
    ඩෙෆා වෝටර් බොටල් එකක් ඕනමයි රු. 100 (මහින්සියිනෙ බොලව්)
    යියෝ සල්ලි රෑ 7ට විතර ගියානම් පාන්දර 8 වෙනකල් ඕයේ ඕයේ තමා

    මගේ අත්දැකීමක් නොවන බව කාරුනිකව සලකන්න.:dull:

    avatar56740_23.gif
    +
    avatar325999_1.gif
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මට ඕනේ "සුළඟේ ලෙලෙනා මල සේ දඟ පා" සින්දුව...:cool::cool:
    එළකිරි රේඩියෝ අහන අයගෙන් ඉස්කෝලේ ගිහින් තියන හැමෝවම එකතු කරගන්නවා මේ සින්දුවට...:rofl::rofl::P:P
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    aiyye sinduwak onii,,penena nopenena

    randy gembai, sasith ( SHEENMAX EK ) wai tharahin ekathu karagannawa ;)
    sasithge kalla dilini, randyge gon kallai ikmanta hariyana kiyala wsh krnawa kylat kiynna :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනේ අපොයි........ ! අපි දන්නවා මෙයාගේ දැනුම ගැන.....!
    හරි ඉතින් ඔයාට තරං නෑ තමා .. ඒකනේ ඔයාට uncle කියල මට අක්ක කියන්නේ :P:P:P:P
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    ලංකාවේ මිනිස්සු බෙදා හදාගන්න ජාතියක් කියල කියන්නේ කට කහනවට නෙමෙයි නේ සහෝ

    බෙදා ගන්නවා කියලා ඔහොමත් බෙදනවද බන් :baffled::baffled::baffled:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මට ඕනේ "සුළඟේ ලෙලෙනා මල සේ දඟ පා" සින්දුව...:cool::cool:
    එළකිරි රේඩියෝ අහන අයගෙන් ඉස්කෝලේ ගිහින් තියන හැමෝවම එකතු කරගන්නවා මේ සින්දුවට...:rofl::rofl::P:P
    avatar455918_14.gif
    avatar455918_14.gif
     
    Status
    Not open for further replies.