2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
angry-must-resist.fw.png


යකෝ එක දිගට පට්ට සින්දු දාන්න එපා විනාඩි 15 ක ඉඳන් bathroom එකට යන්න ඉන්නෙ:frown::sorry::sorry:

සිලිඋර බන්ඩලයක් එල්ලා තියා ගනින් බිත්තියේ
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රට්ටු කියනවා ඔයාට අලි බඩක් තියනවා කියලා ඒක ඇත්තද? :P:P

    ඉරිසියකාරයෙක් කියල තියන්නේ......! මම හැන්සොම් කොල්ලෙක්......!
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔව් ඔව් ස්ටයිලා ලගදි කාර් එකකුත් ගන්න ඉන්න විරිදු කියලා ලැබුන ආදායමෙන් :cool::yes::cool::yes:
    එතකොට හදාගෙන යන ගෙදර ???? :confused::confused::confused:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    ලංකාවේ මිනිස්සු බෙදා හදාගන්න ජාතියක් කියල කියන්නේ කට කහනවට නෙමෙයි නේ සහෝ

    උබත් එහෙමද?

    වර ලිඳට දැන්
    :P:P
     
    Status
    Not open for further replies.