මාව පිළිගත්තේ නෑනේ මූ...
![]()
![]()
![]()
ඇයි අපි කලු ද.

කලු පූසා;15152706 said:අන්න සයිම කට් වෙලා දෙනවලු. අඩේ මෙහෙම ඉල්ලන ඉල්ලන එව්ව දෙනවනම් කොච්චර ශෝක්ද. හැමදාම අහනවඑලකිරි රේඩියෝ එහෙනම් ජනාදිපතිලවත් මෙහෙම ඉල්ලන ඉක්මනට ඒව දෙන්නෙ නෑනෙ



මම යනවා නිදා ගන්න... සුබ රත්තිරියක්..
ඔයාගේ පෞද්ගලික තොරතුරු එලිවෙන නිසා මම තව මුකුත් කියන්නේ නෑ.
![]()

පැටියා;15152651 said:අපි දෙන්නා 12 වෙනකොට බෙටල් එක ඉවර කරන්න තමා ට්‍රයි එක
me and DJ Balaya![]()