
මමත් ඉස්සර මේ වෙලාවට හොදට නිදාගත්තු කෙනෙක් තමයි.
දවසක් මම එළකිරි ඩොට් කොම් එකේ රේඩියෝ ත්රෙඩ් එකට ආව.
එදා ඉදන් අද වෙනකන් හරියට නින්දක් නෑ ඕයි!
පැටියා;15153004 said:ඒ මචං ස්ටයිලො පොඩි කාර්මික දෝෂයක් වුනා සඳ දිය දෙවුන සේ අසංක ප්රිය මන්ත පීර්ස් මහත්මයගෙ.
උඹට තෑන්ක්ස් ආ
ආය කරදර කරන්නෙ නෑ මචො.

