2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ජය වෙවා......
එළකිරි,:cool:
11.gif
 
kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මට දියන්......

    ක්ලරන්ස්ගේ - මූද රැල්ල ඔස්සේ
    රුවන්ගේ - රැවටුන තරම්....

    මේකට මේ වෙලාවේ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොලාම එකතු කරගන්නවා.....!
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Request Show with
    It`s My Style

    (Thread one set)

    kra 146
    anju.r 128
    rashee_irosh 117
    Meva 76
    hancok 72
    kandyan 62
    ModelSriLanka 62
    Ereshaz77 48
    U_knw_me 44
    පැටියා 40
    CuteBaby 38
    samee_1987 34
    <DNA 30
    rox2030 26
    ilanganthilaka 22
    Randike Mendis 19
    DJ Balaya 18
    කලු පූසා 16
    Hashan dis 14
    tharindumj 4
    N♥K_forever 4
    sayu11111 4
    rocat90 4
    Radio 2
    Harsh7046 2
    Gayan_BC

    Thanks for being with
    ElaKiri Interactive Radio
    11.gif
    11.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ මචං ස්ටයිලො පොඩි කාර්මික දෝෂයක් වුනා සඳ දිය දෙවුන සේ අසංක ප්‍රිය මන්ත පීර්ස් මහත්මයගෙ.
    උඹට තෑන්ක්ස් ආ :D
    ආය කරදර කරන්නෙ නෑ මචො.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මමත් ඉස්සර මේ වෙලාවට හොදට නිදාගත්තු කෙනෙක් තමයි :D.
    දවසක් මම එළකිරි ඩොට් කොම් එකේ රේඩියෝ ත්‍රෙඩ් එකට ආව :rolleyes:.
    එදා ඉදන් අද වෙනකන් හරියට නින්දක් නෑ ඕයි :baffled:!
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මමත් ඉස්සර මේ වෙලාවට හොදට නිදාගත්තු කෙනෙක් තමයි :D.
    දවසක් මම එළකිරි ඩොට් කොම් එකේ රේඩියෝ ත්‍රෙඩ් එකට ආව :rolleyes:.
    එදා ඉදන් අද වෙනකන් හරියට නින්දක් නෑ ඕයි :baffled:!
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මමත් ඉස්සර මේ වෙලාවට හොදට නිදාගත්තු කෙනෙක් තමයි :D.
    දවසක් මම එළකිරි ඩොට් කොම් එකේ රේඩියෝ ත්‍රෙඩ් එකට ආව :rolleyes:.
    එදා ඉදන් අද වෙනකන් හරියට නින්දක් නෑ ඕයි :baffled:!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මමත් ඉස්සර මේ වෙලාවට හොදට නිදාගත්තු කෙනෙක් තමයි :D.
    දවසක් මම එළකිරි ඩොට් කොම් එකේ රේඩියෝ ත්‍රෙඩ් එකට ආව :rolleyes:.
    එදා ඉදන් අද වෙනකන් හරියට නින්දක් නෑ ඕයි :baffled:!

    images
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පැටියා;15153004 said:
    ඒ මචං ස්ටයිලො පොඩි කාර්මික දෝෂයක් වුනා සඳ දිය දෙවුන සේ අසංක ප්‍රිය මන්ත පීර්ස් මහත්මයගෙ.
    උඹට තෑන්ක්ස් ආ :D
    ආය කරදර කරන්නෙ නෑ මචො.

    :D:D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    චාටර් වැඩ කරන කොල්ලෙක්..
    :frown::frown::frown:
    tumblr_me35rwRXxn1qchy36o11_r1_250.gif

    අනේ බොට වඩේ එකකින්
    ගුටි කන්නම සිද්ධ වෙයන්..
    :angry::angry::angry: