අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    2.gif
    2.gif
    2.gif
    2.gif

    තව සති දෙකකින් දොං යී ඉවරයි..
    ම්ම්ම්...මොකෝ අමතක...

    :dull::dull::dull::dull:
    lol සහගතම වැඩේ සෙට් වෙන්නේ
    අර අමාත්‍යංශ ප්‍රධානියා ටයි මෑන් ගේ චක් ගෝලයටයි..
    :rolleyes::rolleyes::rolleyes:
    ලොවෙත් නෑ..කෑම..

    :rofl::rofl::rofl:

    :D
    අනිවා සහෝ කට්ටියටම කටඋත්තර නැති වෙනවා. :rofl:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Dong-Yi කතාව රූපවාහිනියෙ යද්දි සමහර වෙලාවට Episode 3 ක් විතරත් අයින් කරයි කියල මට යාලුවෙක් කිවුවා. ඒක ඇත්තද?

    ඇත්තනම් ඒ අයින් කරපු එපිසෝඩ් ටික දෙන්නකෝ මට (බලන්න(එපිසෝඩ් නම්බර් එක විතරක් හරි)

    තව කොටස් අයින් කරපු තැන් තියෙන එපිසෝඩ් දෙන්න්කො මටත් බලන්න.:)

    රුපවාහිනියේ ගිය ඔක්කොම කොටස් මම බැලුවේ නෑ මචන්. ගොඩක් online බැලුවේ. එත්
    රුපවාහිනියේ මම බලපු තැන්වල නම එහෙම කපල තිබ්බේ නෑ. කොහොමත් episode 3 ක් නම් අයින් කරයි කියල හිතන්න බැ.

    මම ගොඩක් බැලුවේ මේකෙන්
    https://www.youtube.com/watch?v=-leOmt0Mm74

    මේකත් ගොඩක් හොදයි
    http://www.gooddrama.net/korean-drama/dong-yi

    සිංහල හඬ කවපු එක බලනවා නම මෙතනින් බලන්න

    http://araliya.net/more?cat=http://araliya.net/dash/upload/up/298d49e5e35125dacc51a59174d5069c.jpg
     
    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    2.gif
    2.gif
    2.gif
    2.gif

    තව සති දෙකකින් දොං යී ඉවරයි..
    ම්ම්ම්...මොකෝ අමතක...

    :dull::dull::dull::dull:
    lol සහගතම වැඩේ සෙට් වෙන්නේ
    අර අමාත්‍යංශ ප්‍රධානියා ටයි මෑන් ගේ චක් ගෝලයටයි..
    :rolleyes::rolleyes::rolleyes:
    ලොවෙත් නෑ..කෑම..

    :rofl::rofl::rofl:

    mmmmmmmmmmmmmmmm
     
    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    ඔන්න ඔහොමලු මෙයා මැරෙන්නේ වස දෙනවලු

    odc7.jpg

    අලුත් කතාව දිරිය දියණි එකත් බලමු මචං මං කැමතිම දෙන්නෙක් ඉන්නවා

    upk2.jpg
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යාලුවෝ හැමෝම දන්නවනේ තව සති කීපයකින් අපි ගොඩක් ආදරය කරපු දොන් යි කතාව ඉවර
    වෙනවා කියල. ඉතින් ඊට පස්සේ මොනවගේ කතාවක් යයිද. ඒගැන පොඩි නිල නොවන ඉගියක්‌
    දෙන්නයි හදන්නේ. බොහෝ විට ඊළගට යන කතාව yi san (Wind of the Palace) වෙයි.

    Yi_San-poster.jpg

    හැබැයි මට මේගැන පොඩි දෙයක් කියන්න තියනවා. ඇත්තටම ඊලග කතාව මේක උනොත් එක මේ
    කතාවට කරන ලොකු අසාදාරනයක්. මොකද මේ කොරියානු ඉතිහාසය ගැන කියවෙන, නොකඩවා
    විකාශය කරන තුන් වෙනි කතාව වෙන නිසා. මේ කතාව කොතරම් ගුණාත්මක හා රසවත් උනත්
    කතාව හා එකතු වෙන පිරිස මදක් හෝ අඩුවීමට එය අනිවාර්යෙන්ම බලපාන බවයි මගේ අදහස.
    රුපවාහිනියේ බලධාරීන් මීට වඩා ප්‍රේක්ෂකයන්ගේ සිතුම් පැතුම්
    අදුරගන කතා විකාශය කරනවා නම් තමා හොද. මොකද ආරංචි වෙන විදිහට මේ කතාවේ නම විදිහට දාන්න හදන්නේ
    දිරිය දියණිය කියලා. එක දිගටම එකවගේම කතා විකාශය නොකර ප්‍රේක්ෂකයාට වෙනසක් දෙන්න
    පුළුවන් නම් මේ කතා වලට නිකරුනේ දොස් කියන පිරිස අඩුවෙයි. රටේ ජනතාවට ගුණාත්මක නාට්‍යයක
    රසය වඩා හොදින් විදගන්නටත් හැකි වෙයි. මෙවැනි සම්මානනීය ගුණාත්මක නාට්‍ය වටා වැඩි පිරිසක්
    එකතු වෙනවා නම් ඒක අනාගයේ නාට්‍ය කලාවට පිවිසෙන අයටත් හොද පන්නරයක් වෙයි.
    එනිසා රුපවාහිනිය තීරණ ගැනීමේදී මීට වඩා කල්පනාකාරී විය යුතුයි.

    මේක මගේ පෞද්ගලික අදහස. අපේ යාලුවන්ගේ අදහසුත් මේකට එකතු උනොත් ගොඩක් වටිනවා.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ado ado dunna eka wena thanaka uba eka aragena wada danawa neda
    aluth drama eka diriya diyani eke ekath menna ekatath stuts 1k hapan

    http://www.gooddrama.net/korean-drama/yi-san

    :P මචෝ අලුත් අයට දැන් thread එකේ උබ දාපු link එක තියන තැන හොයාගන්න අමාරුයි බන්.
    එකයි අයේ share කලේ :P:D. අනිවා අලුත් කතාව ගැනත් විස්තර දාන්නම්. දිගටම thread එකත් එක්ක ඉන්න. අලුත් දේවල් update කරන්න.

    rep 6+
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    apooo
    ilagata korean nathuwa wena rataka ekak dammanam hari
    meke mokakda sce ne eka
    sewikawa idan aga bisawada :rofl:

    අනිවා මාත් කැමති ඊලග කතාව ටිකක් වෙනස් එකක් වෙනවා නම් :baffled:. එත් බොහෝවිට අලුත් කතාව Yi San(Wind of the Palace) වෙයි :angry: . මේ ගැන විස්තරත් ඉස්සරහට දාන්නම්කො.
    :D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අලුත් කතාව දිරිය දියණි එකත් බලමු මචං මං කැමතිම දෙන්නෙක් ඉන්නවා

    upk2.jpg

    එළකිරි කවුද ඒ කැමති චරිත දෙක. :baffled: :baffled: අපිටත් දැනගන්න කියමු බලන්න. :D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යාලුවෝ හැමෝම දන්නවනේ තව සති කීපයකින් අපි ගොඩක් ආදරය කරපු දොන් යි කතාව ඉවර
    වෙනවා කියල. ඉතින් ඊට පස්සේ මොනවගේ කතාවක් යයිද. ඒගැන පොඩි නිල නොවන ඉගියක්‌
    දෙන්නයි හදන්නේ. බොහෝ විට ඊළගට යන කතාව yi san (Wind of the Palace) වෙයි.

    Yi_San-poster.jpg

    හැබැයි මට මේගැන පොඩි දෙයක් කියන්න තියනවා. ඇත්තටම ඊලග කතාව මේක උනොත් එක මේ
    කතාවට කරන ලොකු අසාදාරනයක්. මොකද මේ කොරියානු ඉතිහාසය ගැන කියවෙන, නොකඩවා
    විකාශය කරන තුන් වෙනි කතාව වෙන නිසා. මේ කතාව කොතරම් ගුණාත්මක හා රසවත් උනත්
    කතාව හා එකතු වෙන පිරිස මදක් හෝ අඩුවීමට එය අනිවාර්යෙන්ම බලපාන බවයි මගේ අදහස.
    රුපවාහිනියේ බලධාරීන් මීට වඩා ප්‍රේක්ෂකයන්ගේ සිතුම් පැතුම්
    අදුරගන කතා විකාශය කරනවා නම් තමා හොද. මොකද ආරංචි වෙන විදිහට මේ කතාවේ නම විදිහට දාන්න හදන්නේ
    දිරිය දියණිය කියලා. එක දිගටම එකවගේම කතා විකාශය නොකර ප්‍රේක්ෂකයාට වෙනසක් දෙන්න
    පුළුවන් නම් මේ කතා වලට නිකරුනේ දොස් කියන පිරිස අඩුවෙයි. රටේ ජනතාවට ගුණාත්මක නාට්‍යයක
    රසය වඩා හොදින් විදගන්නටත් හැකි වෙයි. මෙවැනි සම්මානනීය ගුණාත්මක නාට්‍ය වටා වැඩි පිරිසක්
    එකතු වෙනවා නම් ඒක අනාගයේ නාට්‍ය කලාවට පිවිසෙන අයටත් හොද පන්නරයක් වෙයි.
    එනිසා රුපවාහිනිය තීරණ ගැනීමේදී මීට වඩා කල්පනාකාරී විය යුතුයි.

    මේක මගේ පෞද්ගලික අදහස. අපේ යාලුවන්ගේ අදහසුත් මේකට එකතු උනොත් ගොඩක් වටිනවා.

    මේ ගැන පොඩි කතිකාවක් දාමුද අපි. :baffled:
     
    ubage kiyana kathaweth aththak thiyenawa eth koriyawe katha wala marama saradarma widaha dakwanawa man kathi digatama koriya katha yanwawanam hodai wena jara katha yanawata wadiya
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    meyala denna thamai

    d28d.jpg

    0m53.jpg

    අම්මට සිරි චංගුමී ගේ නර්ස් යාලුවත් ඉන්නවා නේද? මෙහෙමයි කලින් ඩී-ජන්-ගෙයුම් එක ඉවර වෙද්දිත් මම හිතපු දෙයක් තමා ඊළඟට දොං-යී එන එකෙන් වෙන්නේ බලන මිනිස්සුන්ට ඒක බෝරිං වෙයි කියන එක..එකම විදියට ගලන් යාවී කියලා දැක ගමන් හිතුන නිසා ඒත් ඇත්ත කතාව චංගුමී ට වඩා දොංයී මිනිස්සුන්ගේ හිතේ තැනක් ගත්තා..වගේම ඒ කතාව සෑහෙන්නම වෙනස් දෙයක් උනා..මම දිරිය දියණි කතාවෙත් එක ඉපිසෝඩ් එකක් වගේ බැලුවා මැද හරියකින් ද කොහෙද? මට තේරුණ විදියට මේකේ යන්නේ අපි අර කතා දෙකේම නොදැකපු තවත් කතාවක් කියලයි..ඇත්තටම මේ කතා තුනටම පදනම් වෙන්නේ එකම ලොකේෂන් එක..ඒත් කැමරා කරන ඈන්ගල් එක කතාවලින් කතාවලට වෙනස්..ඒ නිසා බලන කෙනෙක්ට හදුනා ගන්න අමාරුයි..
    දොංයී වල එළිමහන් රූප ගත කරන සියල්ලම කරන්නේ මාළිඟාවක ඒත් ඇතුලත දර්ශන..ඔක් ජෝන් බිසව කුටිය,දොංයී බිසව අග බිසව කියන කුටි 3ම ඇත්තටම ෂූට් වෙන්නේ එකම ස්‍ටුඩියෝ එකක් තුළ,රජ කුටිය කුමර කුටි හිටන් එහෙමයි..ඒ එකම තැන කියලා අහු නොවෙන්න ඒ දේ කරලා තියෙනවා..

    ඒත් දිගටම මේ විදියට කොරියන් ඒවම පෙන්වන එක අපේ ටෙලි නාට්‍ය කර්මාන්තය මරු පහරක්...කවුරු මොනවා කියුවත් සතියේ දවස් වල 6:30 ඉඳන් 7:20 වෙනකන් ටීවී එකක් වැඩකරන ගෙදරක නම් බොහෝ වෙලාවට දොංයී බලනවා.ඒකට අ-ගේන්ස්ට් අරන් එන්න වැඩසටහනක් වෙන එක වැනල් එකක නෑ..අන්තිමට වෙන්නේ අර මොනවද කාපූ එකාට උනා වගේ වැඩක් තමා..මිනිස්සු මේ ස්ටෑන්ඩඩ් එකට අනික් ටෙලිනාට්‍යත් බලාපොරොත්තු වෙන්න ගන්නවා..අපේ කර්මාන්තය ඒ ගානට දියුණු වෙන්න තව කාලයක් යනවා වැඩේ කියන්නේ ඒ වෙනකන් ගමන යන්න ඒක පැවැත්මක් තියේවිද යන්නයි..

    ඔය ගොඩක් අපි බලන කොරියන් නාට්‍ය මේ දක්වා බලපු සෙට් එකම කොරියාවේ ලොකුම වැනල් එක MBC එකෙන් වියදම් කරලා..නැත්තම් ඒ ගොල්ලෝ කරපු ආයෝජන..ඉස්සරම රූපවාහිනියත් එහෙම කලා.දැන් කරන්නෙම නෑ වගේ..තියා කරපු එකක් ගන්නෙත් නෑ..ඒ නිසා ගොඩක් නිර්මාණ රාජ්‍ය නොවන නාලිකා වලට යනවා..
     
    • Like
    Reactions: ilanganthilaka

    b0233.gif

    thread එකේ 400 ගැහුවා අපේ රන්දී :yes: . බොහොම ස්තුති දෙන සහයෝගයට යාළුවා ;). මෙච්චර කල් post දාපු හැමෝටමත් ගොඩක් ස්තුති. දිගටම thread එකත් එක්ක රැදිලා ඉන්න. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා. :yes:

    මම දැන් මේ අලුත් කතාවේ පලවෙනි කොටස බැලුවා. පටන්ගන්නෙම භයානක සිහිනයකින් :P. අනිවා මේකත් සිරාම එකක් වෙයි. දැනට අලුත් කතාව ගැන වැඩිය කියන්න යන්නෑ. මොකද ඒක දොන් යි ට අසාධාරනයක් වෙන්න පුළුවන් නිසා :P. හැබැයි අලුත් කතාව ගැන කතා නොකර ඉන්නත් බැ. දොන් යි ගැන වගේම අලුත් කතාව ගැනත් යාලුවන්ගේ අදහස් මම බලාපොරොත්තු වෙනවා. මේ කතා වල ගුණාත්මක බව ගැන කිසි ගැටළුවක් නෑ. මේවගෙන් ගන්න තියන දේවල් බොහෝයි.

    මම කලින් මතු කරන්න හැදුවේ කොරියානු රජ පෙළපතින් එහාට ගිය වෙනස් තේමාවක කතාවක් පෙන්නලා මේ කතාව පෙන්නුවා නම් තවත් ප්‍රේක්ෂක අක්ර්ෂණය ලැබෙයි කියන ඒක. රන්දී කිව කතාවට මත් එකගයි. මේ කතා ලංකාවේ ටෙලිනාට්‍ය වලට ලොකු තර්ජනයක් වෙයි. හැබැයි ඒක අනාගතයේ ලංකාවේ ටෙලිනාට්‍ය දියුනුවට යොදාගන්න පුළුවන් අපේ නිර්මාණ කරුවන් හරියට කල්පනා කරලා වැඩ කලොත්. එත් වෙයිද කියන ඒක ඒක තම ගැටලුව. අපේ රටේ ටෙලි කලාවේ අනාගතය ගැනත් ඔයාලගේ අදහස් ගොඩක් වැදගත් වෙයි.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යාලුවනේ කතාවේ මුල් කොටස් කීපය මතකද?. පොඩ්ඩක් මතක් කරගමුද ?

    y86zwn7jw66y0x8fg.jpg

    දොන් යි ගේ අනාගතය වෙනස් කල සිදුවීම. Jang Ik-Hyun
    ඝාතනය කල මොහොත. ඒවගේම මතකද දොන් යි තරගයට දුවලා පැණි අලුවා දිනාගන්න ගත්ත
    උත්සාහය.

    ho7781bpu7jq4i6fg.jpg

    ඒවගේම දොන් යි තම පියා Choi Hyo-Won සහ සහෝදරයා Choi
    Dong-Ju සමග තම නිවසේ සතුටින් ගතකරපු කාලය මතකද ඔයාලට. අහ්හ් ඔයාලට මතකද Kim
    Hwan කියන අනාගතය ගැන අනාවැකි කියන කෙනා Jang Ok-jeong ගැන කිව අනාවැකිය.
    Jang Ok-jeong ට වෙන කෙනෙකුගේ සෙවනැල්ල වෙන්න වෙනවා කිව මතකද.

    e2fh835j7ja414vfg.jpg

    කතාවේ මුල් වරට dong yi ට Ok-jeong මුණ ගැසුන අවස්ථාව.
    එතකොට නම් Ok-jeong ලග ටිකක් හරි මනුස්ස කමක් තිබ්බ නේද. dong yi ගේ තාත්තා ඇතුළු
    අසිපත් සංගමය කුමන්ත්‍රණයකට හසු වූ අවස්ථාව ගොඩක් සංවේදී නේද?

    nale10m5u6n0erffg.jpg

    දොන් යි තමාගේ ජීවිතය යන්තම් බේරගන වාද්‍ය අංශයේ සේවිකාවක් ,ලෙස තම පියාගේ ඝාතකයන්
    සොයාගැනීමේ අරමුණින් මාලිගාවට ගිය අවස්ථාව මතකද?

    y0otep601f5666sfg.jpg

    Oh Tae-Suk සහ Ok-jeong කපටි මුණු දෙකත් මතකයි නේද?

    ddwimo6wpdntndnfg.jpg

    මෙහි ඇති චයාරුප පමණක් අන්තර්ජාලයෙන් සොයාගන්නා ලදී. :P