|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mr. Thruth සහ පිරිවර කේන්දර බලල, ග්‍රශ දෝශ හොයල ඉවරයි වගේ :rolleyes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ant.JPG
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මහමෙර කරේ රැඳිලා ඇත හරි බරට
    දරුවන් කුසගින්නෙ ඒ දුක වැඩියි මට
    අඬු මගෙ රිදුම් දුන්නත් පූරුවෙ පවට
    වැසි දෙවිඳුනේ ඉවසාපන් දුප්පත් අපට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    owne
    online wade karanne
    mata ara witch wa balen set karanna ynawa
    geeth ta thama hoyanawa
    ethanath 2nnekda koheda wada baara dunna
    oyath kiyala balanna

    දැන් එහෙනම් පූර්ණකාලීන මංගල සේවයට බැහැල වගේ එයා. කාට කාටත් හරියනවනම් අපිට සතුටුයිනෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    busy wenna kalin oyage wadeth baara deela thiyanna

    හැබැයි කපු නෝන හොයන ඒවත් එයා වගේ ම වෙයිද දන්නෙ නෑ නේද? :shocked: එහෙම වුණොත් ඉතින් කොච්චි මිරිස් කරලක් නහයෙ බැඳගන්න එක සැප වෙයි කොල්ලන්ට ඒ කෙල්ලන්ව බඳිනවට වැඩිය :dull:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හැබැයි කපු නෝන හොයන ඒවත් එයා වගේ ම වෙයිද දන්නෙ නෑ නේද? :shocked: එහෙම වුණොත් ඉතින් කොච්චි මිරිස් කරලක් නහයෙ බැඳගන්න එක සැප වෙයි කොල්ලන්ට ඒ කෙල්ලන්ව බඳිනවට වැඩිය :dull:
    dawase kathawa :lol:
     
    Status
    Not open for further replies.