උබලා මූව ෆෝරම් කරනවා උ පිස්සු කෙලිනවා.එකනේ වෙන්නේ![]()
මම නම් මූ දාන කිසිම ත්රෙඩ් එකකට අද වෙනකම් රිප්ලයි කරලා නෑ.. නිකම් කබ්බන්ව ෆෝම් කරන්න ඕන නැහැනේ.. අපි මේකට එන්නේ මොනාහරි දෙයක් දැනගන්න.. මේ පිස්සෙක්ගේ ත්රෙඩ් නිසා අපේ කාලෙ අපතෙ යවන්නේ මොකටද? අනික කොච්චර වැදගත් ත්රෙඩ් තියෙනවද? එහෙම තියෙද්දි අපේ ගොඩක් senior membersලා මේ අපතයගේ ත්රෙඩ් බම්ප් කරනවා.. ඒක ඌට කරන දිරි දීමක් විතරයි..
මූ "මට රෙන්න බරයි" කිව්වත් කස්ටිය හෝ ගාලා නාකි නිග්ගා ෆෝර්ම් කරනවා.
නැ බන් මුව ප්රමොට් කරනවා නෙමෙයි, මුගේ විඩියො බලලා ඇත්තටම මු ගැන දුක හිතුනා