Iranamadu Domestic Airport

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    thakahaniye ooka open kale september wala uthure chande thiyana nisa wenna ethi, neththam ara kiwwa wage choo dannawath thenak ne.ahh loku puthay, rocket buway me trip ekata awilla nedda?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එතකොට මත්තල එක domestic නෙමෙයිද බන්?? :P:P

    මම හිතන් උන්නෙ ඒකට එන්නෙ ශ්‍රි ලන්කන් එව්වා විතරක් නිසා ඒකත් ඩොමෙස්ටික් කියලා.. ඔය ඉදලා හිටලා වෙන එව්වා ආවට ඒකත් ඉතින් රට ඇතුලෙනෙ..
     
    • Like
    Reactions: TROJAN-MAN

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,940
    13,468
    113
    පෘථිවිය
    Chanden passe tax gewala tamai itin yanna wenne, mokada kattiyata bedela denna ne oya hadala denne... Itin ayubowan......api danema netuwa, yuddayak netuwa onna lassanata rata bedeyi....
    Ane ape weerayo, rata wenuwen meruna kollo...
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එතකොට මත්තල එක domestic නෙමෙයිද බන්?? :P:P

    මම හිතන් උන්නෙ ඒකට එන්නෙ ශ්‍රි ලන්කන් එව්වා විතරක් නිසා ඒකත් ඩොමෙස්ටික් කියලා.. ඔය ඉදලා හිටලා වෙන එව්වා ආවට ඒකත් ඉතින් රට ඇතුලෙනෙ..

    CMB to HRI Return 5000යි නේ :P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඉදගත්තා සීට් බෙල්ට් දැම්මා වඩේ එකක් කැවා සීට් බෙල්ට් ගැලෙව්වා බැස්සා.. :P:P

    අපරාදෙ සල්ලි
    2.gif
    2.gif
    :rolleyes: