Dollar Rate එක නැගලා

nuwanranasinghe

Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    ඔන්න යාලුවනේ Dollar Rate එක ආයෙ නැගලා. payoneer card එකෙන් බඩු ගන්න, සල්ලි withdraw කරන අයට නම් හොද ආරංචියක්.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,582
    5,757
    113
    128.55 , කොහෙද නැගල තියෙන්නෙ ... :P ... තුක් විතරක් ... අපි බලන් ඉන්නවා , අපිව ගිලගෙන ඉන්න මේ ඩොලර් යකාගෙ සැර බැහැල , ලංකාවෙ රුපියල වැඩි වෙලා ..ලංකාව හොඳ තැනකට ගේන්න ... තූ තොපි නරි රැල ...:rofl::rofl::yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද උදේ 123.42 බන්.. payoneer

    128.00 එන්න අඩුම තරමෙ ඩොලර් එක 131ක් වත් වෙන්න ඔනා බන් normal bank exchange rate එක..