පූස්;15161663 said:
උඹ ඔහේ ගෝඩ් උනාට මෙහෙ පාට බෑ හරිය. කන පැලෙන්න ගහල අනාථ ගෝඩ් කියල බෝඩ් එකක් ගහල එල්ලනවා ලයිට් කණුවක![]()






මොකද්ද බන් දෙයියෝ 'සිතැඟි පාටක්' කියන්නේ !
එම්බල නරය...මාගේ පාට වන රත්තරන් පාට ඇඩ්මින් කුකුලාට රිදී™ දමා නොමැත.
එනිසා ම සිතැඟි පාටක් දමමි![]()

පූස්;15161683 said:කන පැලෙන්න ගහල අනාථ ගෝඩ් කියල බෝඩ් එකක් ගහල එල්ලනවා ලයිට් කණුවක![]()
![]()