2013 Jun 18 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    0002044D.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ElaKiri Interactive Radio
    :love::love::love::love::love::love::love:
    මේ දවස් ටිකේම නිදි මරපු නිසා සෞඛ්ය තත්වය අයහපත් වී ඇත එබැවින් සහ හෙටත් උදේම රාජකාරි සඳහා පිටත්වීමට ඇති නිසා... මම අද ආපු ගමන්ම යමි...


    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට...


    :love::love::love::love::love::love::love::love:
    ElaKiri Interactive Radio


    එළ එල... ඉක්මනට බෙහෙත් අරන් සනීප වෙයන්. හෙට මටත් වැඩ බන්....


    00020404.gif

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මූ මම ආවා කිව්වෙත් නෑ.. යනවා කීවෙත් නෑ..
    ඕකාට හීනෙන් දෙහි නැටිම පෙනියන්...
    :angry::angry::angry::angry::angry::angry:

    GOOD NIGHT!!!
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මහත්වරුන්ගේ ක්‍රීඩාව වනසන්නට ගිය ජාති වාදී කොටි රැල
    එංගලන්තයේ සිටින ශ්‍රීලාංකික ක්‍රීඩා ලෝලීන්
    හමුවේ චාටර් වෙයි

    :yes::yes::yes:

     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මූ මම ආවා කිව්වෙත් නෑ.. යනවා කීවෙත් නෑ..
    ඕකාට හීනෙන් දෙහි නැටිම පෙනියන්...
    :angry::angry::angry::angry::angry::angry:

    GOOD NIGHT!!!

    ඉල්ලා අස් කර ගතිමි!!!;);););)
    GOOD NIGHT!!!