ආදරේ උල්පතකි ඇය....

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ආදරේ උල්පතකි ඇය....

    නුපුරුදුයි මට මේ අනෝරා මහ වැස්ස
    නුරාව උතුරනා නුඹේ දෑසින් වැස්ස...
    ගලනු මිස කිසිදාක රැඳෙනු බැරි
    මල් පිපෙන කෙම් බිමක් කරනු බැරි
    හැඩි කරනු මිස මහිත තෙමනු බැරි
    හුළං කෝඩයේ ගසාගෙන ආ වැස්ස....
    රිද්මයට වැටුනාට නුඹේ ආදර වැස්ස
    මං තාම ආදරේ ඒ පුංචි උල්පතට...
    ඉඩෝරේ හිත නිවා...තනි රැක්ක උල්පතට....
    මහිතේ පෑවිල්ල වැඩි කමට
    මහැර දා සිඳී ගිය උල්පතට
    සිසිල මට දී...මැකී ගිය උල්පතට....
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    You must spread some Reputation around before giving it to Dewrangi again.

    marama assanai

    athdakimakda liwwe

    matath thiyenawa oya wagema athdakimak....
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    You must spread some Reputation around before giving it to Dewrangi again.

    marama assanai

    athdakimakda liwwe

    matath thiyenawa oya wagema athdakimak....


    බොහොම ස්තුතියි අදහසට.
    මගෙ අත්දැකීමක් ගැන හිතල ලිව්වා නෙවේ. මුල් පද පේළි දෙක හිතට ආවා. ඉන් පස්සේ වෙනස්ම තැනකින් ඉවර උනා
    .
    :Dහැබැයි ඉතින් මෙහෙම දේවල් වෙනවා. :yes::yes::yes: