Group ප්‍රොජෙට්

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔන්න එක කෙල්ලෙක් A/L Project එක කරන්න පන්ති යනවා කියලා තැන් තැන් වල ගිහින් බබෙක් ලැබෙන්න ආවලු.. ඔන්න දැන් ඉතින් වැඩේ ගෙදරට මාට්ටුලු..:baffled:

    අම්මා - උඹ පන්ති යනවා කියලා ගිහින් මොකක්ද යකෝ මේ කර ගත්තේ..
    දුව - අනේ අම්මේ ඉතිං මේක ම‍ගේ A/L Project එක නේ..:rofl:
    අම්මා - හ්ම් හ්ම් දැන් ඉතිං මොනා කරන්නද.. කියපන් ඔය බඩේ ඉන්න දරුවගේ තාත්තා කවුද කියලා..
    දුව - අනේ අම්මේ ඒක නම් මාත් දන්නෙ නෑ..:dull:
    අම්මා - ඈ බොල උඹේ බඩේ ඉන්න දරුවගේ තාත්ත කවුද කියල උඹ දන්නෙ නැති වෙන්නෙ කොහොමද..
    දුව - අනේ අම්මේ ඉතිං මේක Group Project එකක් නේ..



    :P;):P


    කොමෙන්ට් එකක් දාගෙනම යමු !
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    avatar44472_48.gif
    :rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    යූ මයිනා වල් වෙලා
    අහෝ!!!
    හම්බෙන එකාගේ නමේ අන්තිමට වාසගම් ගොඩක් තියෙයි
    පෙරේරා,සිල්වා,ප්‍රනාන්දු
    අහෝ!!!