magulak katha karanawa math me magulak hoyana eke mama mokatada eka ekaata kapu kam karanne malee![]()


kawda ane danne owa ithin lokaya kiyana dewalne

owata mama palida 
magulak katha karanawa math me magulak hoyana eke mama mokatada eka ekaata kapu kam karanne malee![]()



owata mama palida 
dan kale inna minissu hama deyak ganama hithanne harahatamane ithin ekai mama ehema kiwwehari dan eka amathaka karannako
nikam lol


wihiluwak kale affaoya kiyana jathiye ekek mata na ne
hoyala denna barida![]()




u laga inne naaki manamaliyowihiluwak kale affa![]()
ara geeth ayyata kiyala balannako eya hoda kenek hoyala dewi![]()

loke inna minissunta ona ona widihata jeewath wenna mamanam poddakwath kamathi na , mokada eyala newene apita kanna adinna denne ..ඉතින් ඒක තමයි. ලෝකෙ මිනිස්සු කොයි දේ කළත්, කිවුවත් හිතන්නෙ ම හරහට. ඉතින් අපිට ක්රම දෙකක් තියෙනව. එකක් ලෝකෙ මිනිස්සුන්ට ඕන විදියට ජීවත් වීම. අනික අපිට ඕන විදියට ජීවත් වීම ඒ අය මොනව කිවුවත්. මං අනුගමනය කරන්නෙ දෙවෙනි ක්රමය.
නිකම් එහෙම කියන සිරිතක් තියෙනව ද මං අහන්නෙ?![]()





loke inna minissunta ona ona widihata jeewath wenna mamanam poddakwath kamathi na , mokada eyala newene apita kanna adinna denne ..
math 2
apoi ehema sirithak thiyenawa oya dannema nadda![]()

ඒක තමයි. ඒ අය ඉතින් දන්නෙ ඇද හොය හොය ඉන්න තමයි ගොඩක් වෙලාවට
lokaya kiyana eka ahu unoth kapanawa okage![]()
kawda ane danne owa ithin lokaya kiyana dewalneowata mama palida
![]()

thaman harinam , anith aya monawa kiwwath/monawa hithuwath mokada ewa age wadinawaya ..ඒක තමයි. ඒ අය ඉතින් දන්නෙ ඇද හොය හොය ඉන්න තමයි ගොඩක් වෙලාවට
මීට කලින් දැනගෙන හිටියෙ නැහැනෙ. දැන් තමයි දන්නෙ එහෙම සිරිතක් තියෙනව කියල![]()



malinga ,mr.truth wage ayanam newei onnalokaya kiyana eka ahu unoth kapanawa okage![]()


thaman harinam , anith aya monawa kiwwath/monawa hithuwath mokada ewa age wadinawaya ..![]()
ai ane oyata podi kale owa uganwala nadda![]()

menna 60 panapu wadiri mata 60i luithin ane oyatath dan 60 panala neda![]()

ow ekanam aththa thama
ඔව් තමන් හරිදේ කරනවනම් ඉතින් ගැටලුවක් නැහැනෙ. අනිත් අය කියන දේවල යම් ඇත්තක් තියෙනව කියල තමන්ගෙ බුද්ධියට අනුව වැටහෙනවනම් ඒවට ඇහුකං දෙන එක හා ඒවලින් යම් දෙයක් ලබාගන්න එක හොඳයි. එහෙම අරගෙන තමන්ගෙ විදියට දේවල් කරනව මිසක් අනිත් අය කියන දේ කර කර ඉන්න ගියොත් ඉතින් කවදාවත් මුකුත් කරන්න වෙන්නෙ නෑ. ගොඩක් ඉන්නෙ අදකාලෙ මිනිස්සු අනිත් කෙනාව වට්ටන්න බලාගෙන.
නෑ මං දඟයිනෙ ඒ කාලෙ![]()



