|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan kale inna minissu hama deyak ganama hithanne harahatamane ithin ekai mama ehema kiwwe :dull: hari dan eka amathaka karannako :oo::rofl:

    nikam lol

    ඉතින් ඒක තමයි. ලෝකෙ මිනිස්සු කොයි දේ කළත්, කිවුවත් හිතන්නෙ ම හරහට. ඉතින් අපිට ක්‍රම දෙකක් තියෙනව. එකක් ලෝකෙ මිනිස්සුන්ට ඕන විදියට ජීවත් වීම. අනික අපිට ඕන විදියට ජීවත් වීම ඒ අය මොනව කිවුවත්. මං අනුගමනය කරන්නෙ දෙවෙනි ක්‍රමය. :rofl:

    නිකම් එහෙම කියන සිරිතක් තියෙනව ද මං අහන්නෙ?:P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    loke inna minissunta ona ona widihata jeewath wenna mamanam poddakwath kamathi na , mokada eyala newene apita kanna adinna denne ..:dull:
    math 2 :yes:

    apoi ehema sirithak thiyenawa oya dannema nadda :dull::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    loke inna minissunta ona ona widihata jeewath wenna mamanam poddakwath kamathi na , mokada eyala newene apita kanna adinna denne ..:dull:
    math 2 :yes:

    apoi ehema sirithak thiyenawa oya dannema nadda :dull::rofl::rofl:

    :yes::yes: ඒක තමයි. ඒ අය ඉතින් දන්නෙ ඇද හොය හොය ඉන්න තමයි ගොඩක් වෙලාවට

    මීට කලින් දැනගෙන හිටියෙ නැහැනෙ. දැන් තමයි දන්නෙ එහෙම සිරිතක් තියෙනව කියල :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :yes::yes: ඒක තමයි. ඒ අය ඉතින් දන්නෙ ඇද හොය හොය ඉන්න තමයි ගොඩක් වෙලාවට

    මීට කලින් දැනගෙන හිටියෙ නැහැනෙ. දැන් තමයි දන්නෙ එහෙම සිරිතක් තියෙනව කියල :rofl:
    thaman harinam , anith aya monawa kiwwath/monawa hithuwath mokada ewa age wadinawaya ..:yes::yes:

    ai ane oyata podi kale owa uganwala nadda :dull::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thaman harinam , anith aya monawa kiwwath/monawa hithuwath mokada ewa age wadinawaya ..:yes::yes:

    ai ane oyata podi kale owa uganwala nadda :dull::rofl:

    ඔව් තමන් හරිදේ කරනවනම් ඉතින් ගැටලුවක් නැහැනෙ. අනිත් අය කියන දේවල යම් ඇත්තක් තියෙනව කියල තමන්ගෙ බුද්ධියට අනුව වැටහෙනවනම් ඒවට ඇහුකං දෙන එක හා ඒවලින් යම් දෙයක් ලබාගන්න එක හොඳයි. එහෙම අරගෙන තමන්ගෙ විදියට දේවල් කරනව මිසක් අනිත් අය කියන දේ කර කර ඉන්න ගියොත් ඉතින් කවදාවත් මුකුත් කරන්න වෙන්නෙ නෑ. ගොඩක් ඉන්නෙ අදකාලෙ මිනිස්සු අනිත් කෙනාව වට්ටන්න බලාගෙන.

    නෑ මං දඟයිනෙ ඒ කාලෙ :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    941626_549487125090469_1218999898_n.jpg
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ඔව් තමන් හරිදේ කරනවනම් ඉතින් ගැටලුවක් නැහැනෙ. අනිත් අය කියන දේවල යම් ඇත්තක් තියෙනව කියල තමන්ගෙ බුද්ධියට අනුව වැටහෙනවනම් ඒවට ඇහුකං දෙන එක හා ඒවලින් යම් දෙයක් ලබාගන්න එක හොඳයි. එහෙම අරගෙන තමන්ගෙ විදියට දේවල් කරනව මිසක් අනිත් අය කියන දේ කර කර ඉන්න ගියොත් ඉතින් කවදාවත් මුකුත් කරන්න වෙන්නෙ නෑ. ගොඩක් ඉන්නෙ අදකාලෙ මිනිස්සු අනිත් කෙනාව වට්ටන්න බලාගෙන.

    නෑ මං දඟයිනෙ ඒ කාලෙ :rofl:
    ow ekanam aththa thama :yes::yes:

    punchi kale onama kenek dagai thama oyaa witharak neweilu :rolleyes::rofl:
     
    Status
    Not open for further replies.