හිම කඩාගෙන යන්නෙ මෙහෙමයි Train Plowing Through Deep Snow Arthurs Pass 6acPX_00M9Q
Wolverine GTR Well-known member Jan 1, 2009 268,940 11,592 113 ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥ Jun 19, 2013 #1 හිම කඩාගෙන යන්නෙ මෙහෙමයි Train Plowing Through Deep Snow Arthurs Pass Reactions: BonziBUDDY, Rex921, minipura and 3 others
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West Jun 19, 2013 #5 meka snow clear karannama hadapu ekak wennathi bn mehetath ekak gemu
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Jun 19, 2013 #7 Reactions: Wolverine GTR
BonziBUDDY Well-known member Nov 11, 2010 3,920 631 113 Jun 19, 2013 #9 Error එකක් එනවා... බලන්න බැහැ.
DaRk RiDeR Well-known member Jun 4, 2013 1,761 188 63 32 Jun 19, 2013 #12 Engine drivaraya poksikal wenawa ati Reactions: Wolverine GTR
Black King Well-known member Jun 16, 2011 925 150 63 Jun 19, 2013 #14 maru eka rep +++ Reactions: Wolverine GTR
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ Jun 19, 2013 #15 Harshat92 said: meka snow clear karannama hadapu ekak wennathi bn mehetath ekak gemu Click to expand... මෙහෙ දැන් වෙන වැඩ වල හැටියට චීනෙන් ආධාරයක් හෙම ඇරං "හිම විඝටන අමාත්‍යංශය" ක් ඇතිකරල, "හිම විඝටන ඇමති", "හිම විඝටන නියෝජ්‍ය ඇමති", "හිම විඝටන ලේකම්", "හිම විඝටන අධ්යක්ෂ", "හිම විඝටන සහකාර අධ්යක්ෂ", "හිම විඝටන කමිටුව", "හිම විඝටන කමිටු නිරීක්ෂණ කමිටුව", ආ තව "හිම විඝටනය පිළිබද ජනාධිපති උපදේශක"??? ඔව් ඉතිං "මට මතක නැති" රටේ ඕවත් ආශ්චර්යයෙන් වෙයි බොලව්
Harshat92 said: meka snow clear karannama hadapu ekak wennathi bn mehetath ekak gemu Click to expand... මෙහෙ දැන් වෙන වැඩ වල හැටියට චීනෙන් ආධාරයක් හෙම ඇරං "හිම විඝටන අමාත්‍යංශය" ක් ඇතිකරල, "හිම විඝටන ඇමති", "හිම විඝටන නියෝජ්‍ය ඇමති", "හිම විඝටන ලේකම්", "හිම විඝටන අධ්යක්ෂ", "හිම විඝටන සහකාර අධ්යක්ෂ", "හිම විඝටන කමිටුව", "හිම විඝටන කමිටු නිරීක්ෂණ කමිටුව", ආ තව "හිම විඝටනය පිළිබද ජනාධිපති උපදේශක"??? ඔව් ඉතිං "මට මතක නැති" රටේ ඕවත් ආශ්චර්යයෙන් වෙයි බොලව්