ඔස්ට්‍රේලියා-යන්නෙ-මෙහෙමයි

shenat

Well-known member
  • May 13, 2007
    58,535
    86,813
    113
    ආශ්චර්යමත් රටක
    ow uba kiyana eka aththa. but okata eka ekage luck ekath balapanawa. anith eka hari welawe hari decision ekak gattu eka goda. mama danna couple ekak inanwa dennama SA 190 ekata eligible(dennatama field walin jobs thiyenwa), last time(2 years back I reckon) SA open unu welawe 190 demmata unta awe 491 pre-invite ekak. eka ganne nathiwa 190tama try karanwa kiyala hitiya, den duk wenawa aparade 491 eka gatta nam den 2 years ma gihin neh kiyala. den ayeth 491 ekak ganna try karanwa. e wagema mama danna thwa couple ekak (IT) Melbourne hitiye. 2021 di Melbourne walin dana eka almost impossible nisa Tassie or SA yanna hitiye. but un nikamata NSW 190 apply kalama unta ehen pre-invite eka awith eheta tak gala move wela ehen nomination apply kala. un den citizen welath awruddak withara wenawa. oka depends ban. For me, it;s the matter of luck and decision making. Mokada api aweth Scomo ge anduwa thiyeddi :baffled: :baffled: :rolleyes:


    ado ehemath seen ekak da? :baffled: :eek:
    ------ Post added on Sep 16, 2024 at 8:46 AM

    ඔව්. උබ කියන එක හරියටම හරි. Luck එක කියන එක ගොඩක් බලපානවා. හැබැයි හරියටම බැලුවොත් ඒක luck එකම නෙවෙයි කියල මම කියන්නෙ. තව කාගෙ හරි ඩිසිෂන් අපිට බලපාන එකද ලක් එක කියන්නෙ?

    මටත් ඔය උබ කියපු සීන් එකේම අනිත් පැත්ත උනා. මම ඇවිත් මාස දෙකකට විතර පස්සෙ මොරිසන් කාලකණ්ණියා නීති වෙනස් කරා. කරල migration intake එක 50% වලින්ද කොහෙද කැපුවා. 489 visa එක කැන්සල් කරලා 491 ගෙනාවා. ඒක මට negatively බලපෑවා. කොච්චර බලපෑවද කියනව නං මම එනකෙිට 189 බඩේ බත් වගේ ෂුවර් එකෙන් ආපු එක එදයින් පස්සෙ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරුණා. Impossible වගේ උනා.

    පස්සෙ තිබුණ ඔප්ෂන් විදියට 190,491 දාල තියෙද්දි මගේ එතකොට තිබුණ වීස එක ඉවරවේගෙන ආපු නිසත්, intake එක අඩුකරල ඉන්වයිට් අඩු කරපු එකෙන් මට 190 ත් හම්බවෙන එකක් නෑ කියල වීස එක ඉවර වෙන්න මාස 3ක් විතර තියලා ආපු 491 එක ඇක්සෙප්ට් කරා. ඒ කරලත් ඩොකියුමන්ට් පරක්කු කර කර හිටියා කාලයක්. ඒකත් කරගන්න බැරි තැනට ආවට පස්සෙ කරන්න දෙයක් නැති නිසා සබ්මිට් කරලා හිටියා. වීස එක ඇවිත් මාසෙකින් 190 invite එක ආවා. එතකොට ඔක්කොම ඉවරයි ඒක ඇක්සෙප්ට් කරන්න බෑ. 🙁

    අදටත් ඕක මට බලපාල තියෙන දෙයක්. මට අවුරුදු දෙකකට විතර පස්සෙ 489 අරන් ආපු අය මම PR දාන කාලෙ PR දානවා. පට්ටම අවුල් වැඩක් මට උනේ. ඊට වඩා බලන් ඉන්න අවුල් වැඩක් මේ ළඟදි උනේ. Points 65 නුත් PR දීපු එක. අපිට ඒකට දාන්නත් බෑ. මට එදා PR එකට points 80ක් තිබුණා අවුරුදු 4කට කලින්. එදා 189 impossible වගේ. අද 90 ක් ගන්න පුලුවන් වෙලාවෙ 65 ටත් දෙනවා. ඒත් වැඩක් නෑ මොකද මම කාලයක් කට්ට කාලා PR දාලා තියෙන්නෙ.

    උබ කියනව වගේ luck එක කියල කියන්න පුලුවන්. හැබැයි තනිකරම ඒ වෙනසට හේතුව උනෙි මොරිසන්ගෙ ආණ්ඩුව. අපිට පට්ට අසාධාරණයක් උනා ඒකෙන්. ඒ නිසා මම නං ඔසී සිටිසන් උනොත් ජීවිතේ තියෙන තුරාවට ඒ ආණ්ඩුවට නං චන්දයක් දෙන්නෙ නෑ.

    මගේ අත්දැකිමෙන් මම කිව්වෙ govt policy changes තමයි ලොකුවට බලපාන්නෙ. ඒ නිසා අද එන එකෙක් ඊළඟට එන්න තියෙන ආණ්ඩුව මෙිකක් වෙන්න පුලුවන්ද කියන එක බලලා ඒකට හරියන විදියට ප්ලෑන් කරලා එන එක තමයි නුවණක්කාර වැඩේ. මම හිතුවෙම නැති දේ ඒක.