machan aus govt fees monawada kiyala dapan.
sirawata 4 laks walin karaganna puluwanda?
anika agent kenek haraha dammoth wade wena chance eka wadi nadda? nattan kohoma karath ekada? mam kiyanne theoritically neme ban practically![]()
දැන් දෙන්න තියෙන හොඳ උපදෙස තමා ඕස්ට්‍රේලියා යන්නෙපා කියන එක. දැන් පරක්කු වැඩී. අර කතාවක් තියෙනව නෙහ් අපායට ගියත් කලින් යන්න කියලා![]()

Ai ban a?
why?
Provide facts..or people will think u r a typical Sinhalese![]()
අනික මට උන්ට යන්නෙපා කියල බල කරන්න බෑ. ඉතින් උන්ගෙ වගකීම තමා යන්න අදහසක් තියෙනව නං මොනාද දැන් එහෙ වෙන්නෙ කියල තමන්ම හොයාගෙන යන එක නැතුව තව එකෙක් විස්තර දෙනකන් උඩ බලන් ඉන්න එක නෙවෙයි. අපි පොඩි කාලෙ වගේ නෙවෙයි දැන් ඉන්ටනෙට් ලොග් වෙලා විස්තර හොයල බිලියනයර් කෙනෙක් උනත් වෙන්න පුලුවන් කාලයක්.උපදෙසක් දෙනව ඇරෙන්න මට ෆැක්ට්ස් දිදී ඉන්න බෑ සහෝදරයා. පලවෙනි එක මම උන්ගෙ තාත්ත නෙවෙයිඅනික මට උන්ට යන්නෙපා කියල බල කරන්න බෑ. ඉතින් උන්ගෙ වගකීම තමා යන්න අදහසක් තියෙනව නං මොනාද දැන් එහෙ වෙන්නෙ කියල තමන්ම හොයාගෙන යන එක නැතුව තව එකෙක් විස්තර දෙනකන් උඩ බලන් ඉන්න එක නෙවෙයි. අපි පොඩි කාලෙ වගේ නෙවෙයි දැන් ඉන්ටනෙට් ලොග් වෙලා විස්තර හොයල බිලියනයර් කෙනෙක් උනත් වෙන්න පුලුවන් කාලයක්.

මං මේකෙ උපදෙස් ඉල්ලලත් අදහසක් වත් දීල නෑනෙ මුන්![]()

තව අවුරුදු 5ක් ගිහින් එදාට මේ ත්‍රෙඩ් එක ආයෙ බැලුවොත් අදට වඩා එදාට අමාරු වෙන්නත් පුලුවන්.


Oww. Vic wala dunna electrician ta but electrical engineer ta no chance.![]()
aniwa. ethakota 190,491 ehema pattama tough karai rules wedi karala. 189 almost impossible wei.
![]()
Oww. Vic wala dunna electrician ta but electrical engineer ta no chance.
විපක්ශෙ උං ආවොත් PR නවත්තලා අනිවා නිකං වර්ක් විසා ඉශු කරයි, යන විදියට උං එයි වගේ.මං නං කියන්නෙ මුලින්ම තමන් PR එකකට දාද්දි එන්න ඉන්න ආණ්ඩුව දිහා බලල ඉන්න කියලා. දැන් රට යන්න හිතන එකෙක්ට බොහෝදුරට සෙට් වෙන්න ඉඩ තියෙන්නෙ මොරිසන් ගොබ්බයගෙ වගේ ආණ්ඩුවක්නෙ. එතකොට බඩුම තමා.
PR pathways 3k වත් හොයාගෙන රිස්ක් එක ගැන දැනගෙන යන්න ඕන.
ow uba kiyana eka aththa. but okata eka ekage luck ekath balapanawa. anith eka hari welawe hari decision ekak gattu eka goda. mama danna couple ekak inanwa dennama SA 190 ekata eligible(dennatama field walin jobs thiyenwa), last time(2 years back I reckon) SA open unu welawe 190 demmata unta awe 491 pre-invite ekak. eka ganne nathiwa 190tama try karanwa kiyala hitiya, den duk wenawa aparade 491 eka gatta nam den 2 years ma gihin neh kiyala. den ayeth 491 ekak ganna try karanwa. e wagema mama danna thwa couple ekak (IT) Melbourne hitiye. 2021 di Melbourne walin dana eka almost impossible nisa Tassie or SA yanna hitiye. but un nikamata NSW 190 apply kalama unta ehen pre-invite eka awith eheta tak gala move wela ehen nomination apply kala. un den citizen welath awruddak withara wenawa. oka depends ban. For me, it;s the matter of luck and decision making. Mokada api aweth Scomo ge anduwa thiyeddiමං නං කියන්නෙ මුලින්ම තමන් PR එකකට දාද්දි එන්න ඉන්න ආණ්ඩුව දිහා බලල ඉන්න කියලා. දැන් රට යන්න හිතන එකෙක්ට බොහෝදුරට සෙට් වෙන්න ඉඩ තියෙන්නෙ මොරිසන් ගොබ්බයගෙ වගේ ආණ්ඩුවක්නෙ. එතකොට බඩුම තමා.
PR pathways 3k වත් හොයාගෙන රිස්ක් එක ගැන දැනගෙන යන්න ඕන.

ado ehemath seen ekak da?Indian unta dunna ne holiday work visa,

India to access Work and Holiday (subclass 462) visaow uba kiyana eka aththa. but okata eka ekage luck ekath balapanawa. anith eka hari welawe hari decision ekak gattu eka goda. mama danna couple ekak inanwa dennama SA 190 ekata eligible(dennatama field walin jobs thiyenwa), last time(2 years back I reckon) SA open unu welawe 190 demmata unta awe 491 pre-invite ekak. eka ganne nathiwa 190tama try karanwa kiyala hitiya, den duk wenawa aparade 491 eka gatta nam den 2 years ma gihin neh kiyala. den ayeth 491 ekak ganna try karanwa. e wagema mama danna thwa couple ekak (IT) Melbourne hitiye. 2021 di Melbourne walin dana eka almost impossible nisa Tassie or SA yanna hitiye. but un nikamata NSW 190 apply kalama unta ehen pre-invite eka awith eheta tak gala move wela ehen nomination apply kala. un den citizen welath awruddak withara wenawa. oka depends ban. For me, it;s the matter of luck and decision making. Mokada api aweth Scomo ge anduwa thiyeddi![]()
![]()
ado ehemath seen ekak da?![]()
------ Post added on Sep 16, 2024 at 8:46 AM