|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela ela kiyana eke theruma mokakda malinga ayye :dull:

    එළකිරි, මරු කියන එක වෙන්න ඇති. අනේ මන්ද. මං පාවිච්චි කළේ ඒ අදහසින් :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehemai kiyala hitha gannako :dull::rofl:

    අර ඔයා කිවුව පොඩිකාලේ කියල දීල නැද්ද ඔලුවෙ ඕනවට වැඩිය දේවල් පුරවගන්න එපා කියල? :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    අර ඔයා කිවුව පොඩිකාලේ කියල දීල නැද්ද ඔලුවෙ ඕනවට වැඩිය දේවල් පුරවගන්න එපා කියල? :rofl:
    aayeth podi kaleta yanna thiyenawanam kochchara hodada .. :/
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඉතින් දැනුත් පොඩිකාලෙ වගේ ඉන්න පුළුවන්නෙ ඕනනම් :rolleyes:
    ehema bane dakina aya mona nohithaida .:baffled: hithai mata pissu kiyala..:rofl: oyaatanam moko oya kohomath pissu ayyekne :P:lol::rofl:
     
    Status
    Not open for further replies.