|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    :oo:
    ඔය පිස්‌සු හටනට හොඳටම පික්සු :yes:
    එක තමයි මාත් බැලුවේ :D අද යුනි නිවාඩුද :rolleyes:

    mona Thush da ? :oo::confused:

    ඇයි අනේ ඔයා Thush ව අදුරන්නේ නැද්ද :) එයා කිව්වනේ ඔයා එයාගේ හොඳ යාලුවෙක් කියල :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    uba linde watena pramane hariyata post karanna uba laga okay face set ekak ma thiyenawa neda :rofl:

    අපි සර්ව සාධාරණ මිනිස්සු..:yes::cool:
    වැටුනම ඉතින් වැටුන කියනවා :baffled::baffled:
    වැටෙන්නත් කවුරුහරි ඉන්න එපැයි :dull::frown:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එක තමයි මාත් බැලුවේ :D අද යුනි නිවාඩුද :rolleyes:



    ඇයි අනේ ඔයා Thush ව අදුරන්නේ නැද්ද :) එයා කිව්වනේ ඔයා එයාගේ හොඳ යාලුවෙක් කියල :D

    ඔව් අද වැඩ නෑ මචෝ :D:D
    මොකෝ වෙන්නේ ඔය පැත්තේ?
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට බෙහෙත් දෙන්නෙ නෑ එයා. ඔයාලට තමයි බෙහෙත් දෙන්නෙ. ඒක නිසා මං ගිහින් වැඩක් නෑ :rofl:
    dan ethakota katada methana pissu ? :confused::rofl::rofl::frown:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එක තමයි මාත් බැලුවේ :D අද යුනි නිවාඩුද :rolleyes:



    ඇයි අනේ ඔයා Thush ව අදුරන්නේ නැද්ද :) එයා කිව්වනේ ඔයා එයාගේ හොඳ යාලුවෙක් කියල :D
    mama danna Thush kenek na :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan ethakota katada methana pissu ? :confused::rofl::rofl::frown:

    මට විතරයි හරියට පිස්සු. අනිත් අයට බෙහෙත් දෙන්නෙ එයාලට බාගෙට පිස්සු නිසා :rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔව් අද වැඩ නෑ මචෝ :D:D
    මොකෝ වෙන්නේ ඔය පැත්තේ?

    මාත් නිවාඩු පාඩුවේ ඉන්නවා :D සයෝ එහෙම එන්නේ නැද්ද මේ පැත්තේ :rolleyes::P
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ko meh kittiya :frown: methana wena dewal wena thanwalata gihin paththu karanawa kiyala mata proof ekka msg 1k awa :frown:
    apudenko :frown: bawwek thiyala elawanne :growl::no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hodai hodai api enneth na :rofl::rofl:

    ඔයාලට එන්නත් බෑ කොහොමත්. එන්නනම් මං වගේ පිස්සු තියෙන්න ඕන. මං වගේ ජීවියෙක් වෙන්න ඕන
     
    Status
    Not open for further replies.