ඔව් හැබැයි ආවේ නැත්තන් තරහම තරහයි .... එහෙම යාලුවන්ව අමතක කරන්න පුලුවන්ද ???අනිවා බට්ටා ඔය කියෙවුවාට එලකිරිය නැතුව වැඩි දවසක් ඉන්න බැ.![]()
ඔව් හැබැයි ආවේ නැත්තන් තරහම තරහයි .... එහෙම යාලුවන්ව අමතක කරන්න පුලුවන්ද ???![]()
![]()
![]()



මේ මොකද මේ ලිඛිත භාෂාවට බැහැලා![]()
මේක exhibition එකක් කියල හිතුවද බලල යන්න ??? ආව නං ආව විදිහට ඉන්න යන්න දඟලන් නැතුවonna math awa poddak balala yanna.....



posts 6000+ ගහපු අලුත් සාමාජිකයෙක්![]()


පිනුම් බැරි නං බැලුන් ඇරියත් අපිට මොකෝ උස්සපුව පාතට දාගෙනඅහ්හ් අපි පොඩ්ඩක් උඩ පැන්නම තමා අසංවර. මම අද පිනුම් ගහන්නේ තාම පටන් ගත්තා විතරයි.![]()



ලංකාව එපා වෙන්න තරං කොරියන් කෙල්ලන්ට වහ වැටිලද ???eya korea yanawalu..ekai..![]()


