2013 Jun 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    බට්ටා මසාලා අන්තිම මෙව්ව එක නිසා ඔන්න ආවා පොඩ්ඩක් ඔලුව දාලා යන්න..
    වැඩි වෙලා නම් ඉන්න බැරි වෙයි කොල්ලෝ...

    හෙට මොකක් හරි විශේෂ දවසක්ද බන්. අද හැමෝටම පට්ට busy. :oo::oo::oo:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඒක නම් සිරා plan ඒක. ඒ ටික මතකයි. උබ අර Boys Over Flowers බලල තියනවද?

    ඔව්. තව කොටස් 8 ක් විතර තියනව බලන්න. නියම එකක්. පට්ටම පට්ට.:yes::yes:
    කෙල්ලෙක් බලල වද දෙනව.:oo::oo: එකක් ඇහැ දාල බැලුවම සේරම download වුණා
    :cool::cool::D
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හෙට මොකක් හරි විශේෂ දවසක්ද බන්. අද හැමෝටම පට්ට busy. :oo::oo::oo:

    අනේ මන්දා බන්...
    මටනම් හෙට වැඩ
    සහ නිදිමරන්න එපා කියල ඩොකා කිව්වා...

     
    බට්ටා මසාලා අන්තිම මෙව්ව එක නිසා ඔන්න ආවා පොඩ්ඩක් ඔලුව දාලා යන්න..
    වැඩි වෙලා නම් ඉන්න බැරි වෙයි කොල්ලෝ...

    oh-hello-smiley-emoticon.gif