බට්ටා මසාලා අන්තිම මෙව්ව එක නිසා ඔන්න ආවා පොඩ්ඩක් ඔලුව දාලා යන්න..
වැඩි වෙලා නම් ඉන්න බැරි වෙයි කොල්ලෝ...



ඒක නම් සිරා plan ඒක. ඒ ටික මතකයි. උබ අර Boys Over Flowers බලල තියනවද?



එකක් ඇහැ දාල බැලුවම සේරම download වුණා


mama kiwwa neda maligawen eliyata yanna epa kiyala![]()
හෙට මොකක් හරි විශේෂ දවසක්ද බන්. අද හැමෝටම පට්ට busy.![]()
බට්ටා මසාලා අන්තිම මෙව්ව එක නිසා ඔන්න ආවා පොඩ්ඩක් ඔලුව දාලා යන්න..
වැඩි වෙලා නම් ඉන්න බැරි වෙයි කොල්ලෝ...
මම මොකටද ඔයාගෙන් අවසර ගන්නේ එලියට යන්න :ෆරව්න්:

