කණට කරලා හූ කිව්වට කමක් නෑ සින්දුවක් එහෙම කියනෝ නෙවෙයි !![]()

මගේ සුභ පැතුම් හර්ෂ මල්ලි.......! පොස්ට් 13000 ට
congradz![]()
මගේ සුභ පැතුම් හර්ෂ මල්ලි.......! පොස්ට් 13000 ට
මගේ සුභ පැතුම් හර්ෂ මල්ලි.......! පොස්ට් 13000 ට
ආ.... ප්‍රගියා ඇවිල්ලා ඉන්නේ.......!
මුට ලස්සනට මනෝ පාර ගහන්න පුළුවන්....!
කෝච්චියේ යන ගමන් මු ගමනේම කලේ එක.....!
බොරු නම් රන්දිකගෙන් අහන්න...!

හෙ හෙ ... මම සින්දු කිව්වොත් ඉතින් හූවක් කිව්වා නං සනීපයි කියල හිතෙයි![]()