Nokia confirms it may use android OS in future

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:no:samsung ගෙ tizen ට ඒ තරම් දෙයක් කරන්න බැහැ බං.windows එකටත් බැරි උන එක samsung ල කරන්නේ කොහොමද..අනික samsung කවදාවත් android ෆෝන් හදන එක නවත්තන්නෙත් නැහැ.ඒක අර jk shin කාරයා interview එකකදී කිව්වා.

:D:yes: උඹට හිතෙන්නෙ නැද්ද දැං ඇන්ඩ්රොයිඩ් ඇති කියලා.
ඔතනින් එහාට ඩිවලොප් කරන්න දේකුත් නෑනෙ බං.
දැං එක තැන පල් වෙන සීන් එකක් තියෙන්නෙ Android වල :yes:
:dull:
 
Jun 8, 2013
297
22
0
ලැට් එකට යන එකටත් ගූගල් ප්ලේ එකේ ඇප් එකක් හොයන උන්ට ඉතින් ඇන්ඩ්‍රොයිඩ් හොදා.. අපි නම් ෆොන් පාවිච්චි කරන්නෙ ඇප් උඩ ලගින්න නෙමෙයි..
 
Jun 8, 2013
297
22
0
පැටියා;15167383 said:
:D:yes: උඹට හිතෙන්නෙ නැද්ද දැං ඇන්ඩ්රොයිඩ් ඇති කියලා.
ඔතනින් එහාට ඩිවලොප් කරන්න දේකුත් නෑනෙ බං.
දැං එක තැන පල් වෙන සීන් එකක් තියෙන්නෙ Android වල :yes:
:dull:
යු ආර් කැරට් විත් සම් කරෙක්ශන්ස්.. ටෙක්නොලොජි නෙවර් ස්ටොප්, කීප් ගොයින්.. නො එන්ඩ්
 
Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    සාතන්;15167415 said:
    යු ආර් කැරට් විත් සම් කරෙක්ශන්ස්.. ටෙක්නොලොජි නෙවර් ස්ටොප්, කීප් ගොයින්.. නො එන්ඩ්

    :Dසාතනුත් දන්නා දේවල්.
     
    gadola777

    Member
    Feb 26, 2013
    519
    18
    0
    kottawa
    nokia android awoth ithin samsung,sony walata apa nathi wenawa.nokia walata nathi una market eka aith alla ganna puluwan wei.monawa awath nokia is the best
     
    Jun 8, 2013
    297
    22
    0
    paw ban koraganna bari wenakota bari bari gathe android walata maru wenawalu. :rofl:
    ඇයි උබ නොකියා එකේ CEO ද? උබ දන්නවද උන්ගෙ annual revenue එක කීයද කියලා, උන්ගෙ බිස්නස් බැහැලා කියන්නෙ..

    උබලට තෙරෙන්නෙ නැ බන්.. ඔතන තියෙන්නෙ වැඩියෙන්ම unit ගානක් විකුනන එකා පොර වෙන සිද්දියක් නෙමෙයි.. එකම OS එක share වෙනකොට මොකද වෙන්නෙ දන්නෙම නැතුව technology එකත් share වෙනවා.. උබ කැමතිද උබ invent කරපු දෙයක් වෙන එකෙක් develop කරලා profit ගන්නවට.. නැනෙ.. අන්න ඔක දන්න හින්දා තමාවේලාසනම නොකියා උන් GSM summit එකෙදිම කිව්වෙ, Android ගන්නෙ නැ කියලා.. samsung,sony ගැටේට අහු උනා,, එක තෙරුනාම තමා දැන් සැම්සුන් වෙන අටමගලයක් හොයාගෙන යන්න යන්නෙ..

    දැන් කවුද පුතේ ලොස්ට්? :P:P:P
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    සාතන්;15167867 said:

    ai uba nokia eke marking executiveda?

    article deka thunak thiyanwa kiyawala balapan.

    http://gizmodo.com/5927280/how-nokia-lost-the-smartphone-race-a-decade-ago

    http://www.electronista.com/articles/12/10/16/nokia.a.victim.of.its.own.success.and.poor.choices/

    http://knowledgetoday.wharton.upenn.edu/2013/04/how-nokia-can-regain-lost-ground/
     
    Jun 8, 2013
    297
    22
    0
    ඉතින් ඇයි ඔච්චර success නම් සැම්සුන්ග් වෙන අටමගලයකට මාරු වෙන්නෙ?
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    සාතන්;15167975 said:
    ඉතින් ඇයි ඔච්චර success නම් සැම්සුන්ග් වෙන අටමගලයකට මාරු වෙන්නෙ?

    ai ochchra nokia kiyana tharam success nam android walata maru wenne? uta bariye windows load eka vikunaganna. kauda ban windows phone use karanne pare bassoth samsung sony phone kocchra thiyanwa. nokia phone ekak thibboth thiyenne dual sim phone.:rofl:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Pc8juU7.png

    BEinl57.jpg
     
    Jun 8, 2013
    297
    22
    0
    ai ochchra nokia kiyana tharam success nam android walata maru wenne? uta bariye windows load eka vikunaganna. kauda ban windows phone use karanne pare bassoth samsung sony phone kocchra thiyanwa. nokia phone ekak thibboth thiyenne dual sim phone.:rofl:
    දෙක පහේ උන්ට වැදගත් නොකියා එකක් ගන්න සල්ලි නැ බන්.. බස් වල පාරෙ නොකියා හොයන්න එපා, executives,Artists,High Rank Officers වගේ උන් ලග බලපන්.. මේ බායියලා ලග නැ, ඔය දෙක පහට විකුනන්න..
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    සාතන්;15168224 said:
    දෙක පහේ උන්ට වැදගත් නොකියා එකක් ගන්න සල්ලි නැ බන්.. බස් වල පාරෙ නොකියා හොයන්න එපා, executives,Artists,High Rank Officers වගේ උන් ලග බලපන්.. මේ බායියලා ලග නැ, ඔය දෙක පහට විකුනන්න..

    executives, Artists,High Rank Officers un laga thiyenne iphone ban. :rofl: