samsung ගෙ tizen ට ඒ තරම් දෙයක් කරන්න බැහැ බං.windows එකටත් බැරි උන එක samsung ල කරන්නේ කොහොමද..අනික samsung කවදාවත් android ෆෝන් හදන එක නවත්තන්නෙත් නැහැ.ඒක අර jk shin කාරයා interview එකකදී කිව්වා.

උඹට හිතෙන්නෙ නැද්ද දැං ඇන්ඩ්රොයිඩ් ඇති කියලා.ඔතනින් එහාට ඩිවලොප් කරන්න දේකුත් නෑනෙ බං.
දැං එක තැන පල් වෙන සීන් එකක් තියෙන්නෙ Android වල






