2013 Jun 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ah uba adu wela hitiye, waren bibi natanna :baffled::rolleyes:
    62.gif

    Affoi Wathura bonna neda:D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම එහෙනම් යනවා මචන් බට්ටෝ...
    මම ඉතින් හින්දි සින්දු වැඩිය අහන්නේ නැති උනත්
    මෙච්චර කාලයක් බට්ටා මසාලා එක ඇහුවා..
    මොනා උනත් ඉතින් උබ යන 1 ගැන නම් දුකයි..
    :( :( :(
    හැමදේටම ආරම්භයක් වගේම අවසානයකුත් තියෙන්න ඔනේනේ..

    එහෙනම් ඉතින් උබට සුභ අනාගතයක් වේවා කිව්වා!!
    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට!!!
    :love::love::love::love::love::love::love::love:

    Thanks for being with
    ElaKiri Interactive Radio
    11.gif
    11.gif