ඉස්සර වෙලාම කියන්න ඕනේ මේ පින්තූරු මම ගත්තුවා නෙමේ. අපේ රටේ සුන්දරත්වය බලලා එක රූප ගත කරලා ලෝකෙටම අපේ රටේ ලස්සන ගැන කියන්න ආපු විදේශිකයෙකුගේ පින්තූරු ටිකක්. බලන්න අපිට හැම දාම පෙන දේ මෙයා එක ලස්සනට අරගෙන තියන හැටි. බලලා කොමෙන්ට් එකක් දාලා යන්න


