360 ගලගොඩ අත්තේ ඥාණ්සාරයෙනෑ.-ඇනගත්තා නේද?ඩිල&
ඩිල්කා කියන්නේ තුප්පහි මාධ්යවෙදියනියක් බව
දන්නො දනිති...ඇය කෙලින්ම ගැටෙන
අතර.. සෘජු පිලිතුරු අපේක්ශා කරන්නීය..
ගරු. ඥාණ්සාර හිමියනි.
මේ සංවදයෙදි අපිට පැහැදිලිව පෙනෙනේ..
ඥාණ්සාර හිමියන් ප්රශ්නය ට මුහුන දෙන ආකාරයෙන්
එයට එ හිමියන්ට මුහුණ දීමට නොහැකි බවය..
වීදාගම මෛත්‍රී හාමුදුරුවන්ගේ නිදසුනක් අරගෙන
පට්ට කතාවක් කියා, දිල්කාගේ ප්‍රශ්නෙන් මග හැර යන්නේ
නිකනක් පට්ට චාටර් විදිහටය..ඒක දක්කාම මටත් පොලව පලං යන්න හිතෙවා
බීමත්ව රිය පැදවීම ගැන කියන්න ගියාම හාමුදුරුවන්ගේ
මූනේ ඉම්ප්‍රෙශන් බලන්න.. ඒදැක්කම කියන්න පුලුවන්
ඥානසාර හිමි, කියන්නේ හතර පූට්ටු කතාවලියකි..
අනෙක් කාරනා නම්.
1.හමුදා සෙබලා රිය පැදෙව්වාම්..
පොලිස් නිලධාරියා කොහොමද හිමියන්ව වැරදි කරු කලේ..
2. හරි හමුදා නිලධාරියම රිය පැදෙව්වේ? එහෙනම් හමුදා නිලදාරියා බීමත්ව සිටියාද?.
(අරක්කු ගඳ හන්ගන්න බෑ කියනන් වගේ).. ඒසෙනම්
මේ වගේ වැදගත් ගමන්ක් යන්න. බීමත් හමුදා නිලදාරියෙක් යොදාගත්තේ ඇයි..?
3. හරි හිමියන් කියනවා වගේ ..
වැරැද්ද බාර ගත්තා කියමුකො.
එතකොට ඥාණසාර හිමි ට බැලුම් පිම්බුවට පස්සේ
බීලා හිටියා කියලා ඔප්පු වුනේ කොහොමද?
4.එහෙම බීලා හිටියානම් .. මේවගේ වැදගත් ගමන් යන්නේ බීමතින්ද?
අපේ හාමුදුරුවනේ..?
5ඊලග කාරනයනම් ,, බොදු බල සේනා එකෙන්ක්, කිසිම අවස්තාවක
මේ සූදු පනතට විරුද්ධව.. හෝ. මේ "පැකර් ගේ කැශිනෝ. පොට් " එකට
විරුද්ද ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කොට නැත..
බොරු නම් කියන්න එපා හාමුදුරුවනේ..
ඒ ඇයිද කියල රටම දන්නවා. ආරක්ශක කේලම් තරහ කරගන බැරි නිසා..
ඥාණ සාර හිමියනි එක්කෝ කෙලිනම කිව්වා නම් ඉවරයි. මගෙන් වැරැද්දක් වුනා කියලා.. මිනිස්සු ගල් ගහන්නේ නෑ.. එක්කො තමන් නිවරදිනම්
වීදාගම ටොක්ස් දාන්න ගිහින් .. අපිව බොරින් කරන්නෙ නැතුව..
කෙටියෙන් කිව්වා නම් ඉවර්යිනේ..
බොදුබල සේ නා සහ හෙල කරුමේ
වැඩ ඔහොම්මය.. අහන දේට උත්ත නොදෙති
වෙනත් කතාන්තර කියති..
සිවුර දාගෙන "මුසාවාදා " කියති..
මෙන්න මේ තැන් වල තමයි හිමියනි.. බෞද්ධයොන්ට විචිකිච්චාව
එන්නේ. එක්කො කෙනින් තමන් කරපු දේ කියන්න
ඉන්න අය ඔබලත් එක්ක ඉදී. යන අය යයි..
එක්කො කෙලිනම් ප්‍රතික්ශෙප කරන්න
ඒ වැරදි කියලා.. එතකොට, ඇත්ත එලියට එයි.. ඔබ වැරදිනම්..
නිවරදි නම් .. ඔබේ නිවරදි තාව පෙනේවී..
බොදු බල සේනාව.. බොරු බල සේනාවක් කරන්න එපා..
එහෙම වුනොත් ඉපදෙන්න ඉන්න අපෙ අපොඩි එකාට
තම්බියගේ. කුරුස කාරයගේ ..බයිබල් කාරයගේ.
දමිලයගේ, යටතේ ඉන්න ට වේවි
දැන් ෆේස් බුක් ජාතිමාමකයන් ට නම්..
ඩිල්කාව පෙන්නට බැරිය. ඩිල්කාට පහර පිට පහර එල්ල
කරති..මොකද ප්‍රශනය අහපු එකිය වැරදිය ..
උත්තර දුන් කෙනා නිරුත්තර වුන එක ගැන
කවෘත් කතා නැතියා. දෙරන පච්ච පී නාලිකාවක් ය.
දෙරන දැන් බෞද්ධයන් පාතට දාන නාලිකාවක් වී හමාරය..
360 න් එක රැයකින් සියලුදේ වෙනස් වූ අයුරු බලන්න
ඩිල්කා සමන්මලී. නාන්නේ නැති බව
කවුරුත් දනී... දැන් ඇයඉ පාදිලි ලාගෙන් සල්ලි ගත්
පාදඩ මාධ්‍යවේ දිනියකි..මාධ්‍ය සදාචාරය වත් දන්නේ නැති බූරු එකදෙනකි..
සිංහලුනේ අපිට හැම් දාමත් වැරදුනේ මෙතනය..
අපි හේතු ඵල වාදය නොදත්තෙමු..
මේ කෑ ගහන ගොඩක් දෙනා.. දහම් පාසැල්.
අවසාන ශ්‍රේණියට වත් ගොස් නැත..
කට්ටඉය හිතන්නේ. දිල්කා ප්‍රශ්ණ අහුව එක වැරදිය කියාය..
කෙසේ වෙතටහ්. දැන් දෙරණ ජඩ මාධ්‍යකි.. බෞද්ධයයින්
වර්ජනය කලයුතු එකකි..
හෙට අනිද්දා. රියලිටි ප්‍රොගෑම් යනවිට
අපේ බෞද්ධයොන්ට ඥාණ සාර හිමි අමතක වේ..
Derana Derams Star.
DANCE STAR DANCE (Ultimate level)
Derana Littile Star
වැනි ප්‍රොගෑම් නිවේ දිකාවන් රෙද්ද උඩ දගෙන ගස්ස ගස්ස
ඉදිරි පත් කරන විට.. චී ............" කියපු දෙරණ තූ... කියපු
දෙරණ .... ශා.. පට්ට නේ කියයි..
ගෑනු බගේ ට හෙලුවෙන්.. කරලියට ගෙනල්ල නටවනකොට?
අපේ පුංචි පුතාල ලිටිල් ස්ටාර් කරනකොට?
අපේ කොල්ලෝ කෙල්ලො ඩ්‍රීම්ස් ස්ටාර් සිංග් කරනකොට
අඩෙ අප්පා.. දෙරණ ටොප්.. නේ..
ෆට්ට නේ.. කෝ අපි බැන්නද දෙරණට ..
ඥාණ්සාර හිමි ..කෝ. යකෝ එතකොට..
ඥාණ්සාර හිමි ණෝ යකෝඅ එතකොට
අවසාන වශයෙන් කියන්න ට ඉතිරිව ඇත්තේ
"ඉවසයිද මන්දා"
ඔබේ සංවාදයට. අදහස් ප්‍රකාශ කිරීමට විවෘතයි

Last edited: