360 ගලගොඩ අත්තේ ඥාණ්සාරයෙනෑ.-ඇනගත්තා නේද?ඩිල&

360-ඥාණ සාර හිමි ඇනග&#

  • ඔව් චොර වුනා

    Votes: 40 59.7%
  • නැහැ, චොර නෑ..

    Votes: 27 40.3%

  • Total voters
    67

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    360 ගලගොඩ අත්තේ ඥාණ්සාරයෙනෑ.-ඇනගත්තා නේද?ඩිල&

    1371543362cover_360-495x200.jpg



    ඩිල්කා කියන්නේ තුප්පහි මාධ්‍යවෙදියනියක් බව
    දන්නො දනිති...ඇය කෙලින්ම ගැටෙන
    අතර.. සෘජු පිලිතුරු අපේක්ශා කරන්නීය..
    ගරු. ඥාණ්සාර හිමියනි.
    මේ සංවදයෙදි අපිට පැහැදිලිව පෙනෙනේ..
    ඥාණ්සාර හිමියන් ප්‍රශ්නය ට මුහුන දෙන ආකාරයෙන්
    එයට එ හිමියන්ට මුහුණ දීමට නොහැකි බවය..

    වීදාගම මෛත්‍රී හාමුදුරුවන්ගේ නිදසුනක් අරගෙන
    පට්ට කතාවක් කියා, දිල්කාගේ ප්‍රශ්නෙන් මග හැර යන්නේ
    නිකනක් පට්ට චාටර් විදිහටය..ඒක දක්කාම මටත් පොලව පලං යන්න හිතෙවා
    බීමත්ව රිය පැදවීම ගැන කියන්න ගියාම හාමුදුරුවන්ගේ
    මූනේ ඉම්ප්‍රෙශන් බලන්න.. ඒදැක්කම කියන්න පුලුවන්
    ඥානසාර හිමි, කියන්නේ හතර පූට්ටු කතාවලියකි..

    අනෙක් කාරනා නම්.
    1.හමුදා සෙබලා රිය පැදෙව්වාම්..
    පොලිස් නිලධාරියා කොහොමද හිමියන්ව වැරදි කරු කලේ..
    2. හරි හමුදා නිලධාරියම රිය පැදෙව්වේ? එහෙනම් හමුදා නිලදාරියා බීමත්ව සිටියාද?.
    (අරක්කු ගඳ හන්ගන්න බෑ කියනන් වගේ).. ඒසෙනම්
    මේ වගේ වැදගත් ගමන්ක් යන්න. බීමත් හමුදා නිලදාරියෙක් යොදාගත්තේ ඇයි..?


    3. හරි හිමියන් කියනවා වගේ ..
    වැරැද්ද බාර ගත්තා කියමුකො.
    එතකොට ඥාණසාර හිමි ට බැලුම් පිම්බුවට පස්සේ
    බීලා හිටියා කියලා ඔප්පු වුනේ කොහොමද?


    4.එහෙම බීලා හිටියානම් .. මේවගේ වැදගත් ගමන් යන්නේ බීමතින්ද?
    අපේ හාමුදුරුවනේ..?

    5ඊලග කාරනයනම් ,, බොදු බල සේනා එකෙන්ක්, කිසිම අවස්තාවක
    මේ සූදු පනතට විරුද්ධව.. හෝ. මේ "පැකර් ගේ කැශිනෝ. පොට් " එකට
    විරුද්ද ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කොට නැත..
    බොරු නම් කියන්න එපා හාමුදුරුවනේ..
    ඒ ඇයිද කියල රටම දන්නවා. ආරක්ශක කේලම් තරහ කරගන බැරි නිසා..

    ඥාණ සාර හිමියනි එක්කෝ කෙලිනම කිව්වා නම් ඉවරයි. මගෙන් වැරැද්දක් වුනා කියලා.. මිනිස්සු ගල් ගහන්නේ නෑ.. එක්කො තමන් නිවරදිනම්
    වීදාගම ටොක්ස් දාන්න ගිහින් .. අපිව බොරින් කරන්නෙ නැතුව..
    කෙටියෙන් කිව්වා නම් ඉවර්යිනේ..
    බොදුබල සේ නා සහ හෙල කරුමේ
    වැඩ ඔහොම්මය.. අහන දේට උත්ත නොදෙති
    වෙනත් කතාන්තර කියති..
    සිවුර දාගෙන "මුසාවාදා " කියති..
    මෙන්න මේ තැන් වල තමයි හිමියනි.. බෞද්ධයොන්ට විචිකිච්චාව
    එන්නේ. එක්කො කෙනින් තමන් කරපු දේ කියන්න
    ඉන්න අය ඔබලත් එක්ක ඉදී. යන අය යයි..
    එක්කො කෙලිනම් ප්‍රතික්ශෙප කරන්න
    ඒ වැරදි කියලා.. එතකොට, ඇත්ත එලියට එයි.. ඔබ වැරදිනම්..
    නිවරදි නම් .. ඔබේ නිවරදි තාව පෙනේවී..
    බොදු බල සේනාව.. බොරු බල සේනාවක් කරන්න එපා..
    එහෙම වුනොත් ඉපදෙන්න ඉන්න අපෙ අපොඩි එකාට
    තම්බියගේ. කුරුස කාරයගේ ..බයිබල් කාරයගේ.
    දමිලයගේ, යටතේ ඉන්න ට වේවි

    දැන් ෆේස් බුක් ජාතිමාමකයන් ට නම්..
    ඩිල්කාව පෙන්නට බැරිය. ඩිල්කාට පහර පිට පහර එල්ල
    කරති..මොකද ප්‍රශනය අහපු එකිය වැරදිය ..
    උත්තර දුන් කෙනා නිරුත්තර වුන එක ගැන
    කවෘත් කතා නැතියා. දෙරන පච්ච පී නාලිකාවක් ය.
    දෙරන දැන් බෞද්ධයන් පාතට දාන නාලිකාවක් වී හමාරය..
    360 න් එක රැයකින් සියලුදේ වෙනස් වූ අයුරු බලන්න
    ඩිල්කා සමන්මලී. නාන්නේ නැති බව
    කවුරුත් දනී... දැන් ඇයඉ පාදිලි ලාගෙන් සල්ලි ගත්
    පාදඩ මාධ්‍යවේ දිනියකි..මාධ්‍ය සදාචාරය වත් දන්නේ නැති බූරු එකදෙනකි..
    සිංහලුනේ අපිට හැම් දාමත් වැරදුනේ මෙතනය..
    අපි හේතු ඵල වාදය නොදත්තෙමු..
    මේ කෑ ගහන ගොඩක් දෙනා.. දහම් පාසැල්.
    අවසාන ශ්‍රේණියට වත් ගොස් නැත..
    කට්ටඉය හිතන්නේ. දිල්කා ප්‍රශ්ණ අහුව එක වැරදිය කියාය..

    කෙසේ වෙතටහ්. දැන් දෙරණ ජඩ මාධ්යකි.. බෞද්ධයයින්
    වර්ජනය කලයුතු එකකි..
    හෙට අනිද්දා. රියලිටි ප්‍රොගෑම් යනවිට
    අපේ බෞද්ධයොන්ට ඥාණ සාර හිමි අමතක වේ..
    Derana Derams Star.
    DANCE STAR DANCE (Ultimate level)
    Derana Littile Star
    වැනි ප්‍රොගෑම් නිවේ දිකාවන් රෙද්ද උඩ දගෙන ගස්ස ගස්ස
    ඉදිරි පත් කරන විට.. චී ............" කියපු දෙරණ තූ... කියපු
    දෙරණ .... ශා.. පට්ට නේ කියයි..
    ගෑනු බගේ ට හෙලුවෙන්.. කරලියට ගෙනල්ල නටවනකොට?
    අපේ පුංචි පුතාල ලිටිල් ස්ටාර් කරනකොට?
    අපේ කොල්ලෝ කෙල්ලො ඩ්‍රීම්ස් ස්ටාර් සිංග් කරනකොට
    අඩෙ අප්පා.. දෙරණ ටොප්.. නේ..
    ෆට්ට නේ.. කෝ අපි බැන්නද දෙරණට ..
    ඥාණ්සාර හිමි ..කෝ. යකෝ එතකොට..
    ඥාණ්සාර හිමි ණෝ යකෝඅ එතකොට

    අවසාන වශයෙන් කියන්න ට ඉතිරිව ඇත්තේ
    "ඉවසයිද මන්දා"
    ඔබේ සංවාදයට. අදහස් ප්‍රකාශ කිරීමට විවෘතයි






     
    Last edited:
    Jun 8, 2013
    297
    22
    0
    අපි ඊලග ප්‍රශ්නෙට යමු අනේ.. මේවට නාස්ති කරන වෙලාවෙ අපිට ප්‍රයොජනවත් දෙයක් කතා කලහැකිනෙ.. :P:P
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සාතන්;15171422 said:
    අපි ඊලග ප්‍රශ්නෙට යමු අනේ.. මේවට නාස්ති කරන වෙලාවෙ අපිට ප්‍රයොජනවත් දෙයක් කතා කලහැකිනෙ.. :P:P

    ubata mokakda ban oya tharam me hamuduruwo gana thiyena tharaha?eeye ra idan mama dakka uba me wage thread wala marenna hadanawa.:confused:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මම තවමත් ඥාණසාර හිමිට ගරු කරනවා..
    උන් වහන්සේගේ ක්‍රියාදාමයන් අපූර්වයි..
    ඒවගේම උන් වහන්සේ රටට වැඩක් කරනවා..
    හැබැයි පෙන්නන් බැරි..
    ආන්ඩුවටයි, ජන පතියටටි, ආරක්ෂක කේලාම්ටයි
    ගාන සුදු හුණ් පාර..
    සිවුර දාගෙනෙම..
    මම උන් වහන්සේගේ ලඟින්ම ඇසුරු කර කෙන්ක්
    බොදු බල සේනාන කරන ඇතැම දෑ අනුමත කරනවා..
    සමහර දෑ.මස්කටුයි.. භූමි තෙලුයි වගේ..
    මම කියන්නේ මේ ප්‍රශ්න වලට කෙලින් මූන දෙන්න තිබ්බා
    උන් වහන්සේට සිංහයෙක් වගේ..
    නමුත්.. මට නම් ඒ වෙලාවෙ පෙනුනේ
    මස් කඩයකට දක්කන ලද වෞශභ රාජයෙක් සේ
    අසණයි කියලා
     
    Jun 8, 2013
    297
    22
    0
    මම තවමත් ඥාණසාර හිමිට ගරු කරනවා..
    උන් වහන්සේගේ ක්‍රියාදාමයන් අපූර්වයි..
    ඒවගේම උන් වහන්සේ රටට වැඩක් කරනවා..
    හැබැයි පෙන්නන් බැරි..
    ආන්ඩුවටයි, ජන පතියටටි, ආරක්ෂක කේලාම්ටයි
    ගාන සුදු හුණ් පාර..
    සිවුර දාගෙනෙම..
    මම උන් වහන්සේගේ ලඟින්ම ඇසුරු කර කෙන්ක්
    බොදු බල සේනාන කරන ඇතැම දෑ අනුමත කරනවා..
    සමහර දෑ.මස්කටුයි.. භූමි තෙලුයි වගේ..
    මම කියන්නේ මේ ප්‍රශ්න වලට කෙලින් මූන දෙන්න තිබ්බා
    උන් වහන්සේට සිංහයෙක් වගේ..
    නමුත්.. මට නම් ඒ වෙලාවෙ පෙනුනේ
    මස් කඩයකට දක්කන ලද වෞශභ රාජයෙක් සේ
    අසණයි කියලා
    Every Organization must respect to its funding source.. This one is also doing it..
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    සාතන්;15171567 said:
    Every Organization must respect to its funding source.. This one is also doing it..


    හිතාදර සාතනයානෙනි..
    මා කල උන් වහන්සේ ඇසුරු කලමේ
    උන්වහන්සේ ගේ සමහර ක්‍රියාදාමයන් ගැන
    නොදන්නවා නොවෙමි..
    උන් වහන්සේ සුදු හුණු ගෑමට මට අවශ්‍ය නත..
    මෙම නූල දැම්මේ. මේ අපේ ෆෙස් බුක් ජාතිමාමකයින්
    රින්ගින්ග් ටොන් බෞද්ධයින්..
    ගූ පුකේ තියාගෙන.. රෙන්නේ නැතුව..
    කක්කා බරයි.. ගූගදයි,
    පඩයනවා කිය කියා හඬනවා..
    උදේ පානදර සිඅට දැක්ක නිසාය..
    දිල්කා කවුද ? කියා මා දනී..
    ඇයටවත්..
    බොදුබල සේනාවටවත් සුදු හුණු පොජ්ජ
    බෑශ් පොජ්ජෙන් තැවරීමට මට නුවමනාය..
    බොදුබල සේන කුමන ව්‍යාපාරයක් වුනත්..
    බෞද්ධයන්ට එයින් සෙතක් වෙනම්
    ඒ ගැන පැසසිය යුතුය.. හැබැයි ඥාණ සාර හිමි මේ වීඩියෝවේ
    පච්ච පී වුන බව මා පිලිගත්යුතුය. ඒ මොකද යත්
    යතාර්ථ එයය...
    අපි අපායේ හමුවෙමු- සාතනය සමහර විටක...
     
    Jun 8, 2013
    297
    22
    0
    හිතාදර සාතනයානෙනි..
    මා කල උන් වහන්සේ ඇසුරු කලමේ
    උන්වහන්සේ ගේ සමහර ක්‍රියාදාමයන් ගැන
    නොදන්නවා නොවෙමි..
    උන් වහන්සේ සුදු හුණු ගෑමට මට අවශ්‍ය නත..
    මෙම නූල දැම්මේ. මේ අපේ ෆෙස් බුක් ජාතිමාමකයින්
    රින්ගින්ග් ටොන් බෞද්ධයින්..
    ගූ පුකේ තියාගෙන.. රෙන්නේ නැතුව..
    කක්කා බරයි.. ගූගදයි,
    පඩයනවා කිය කියා හඬනවා..
    උදේ පානදර සිඅට දැක්ක නිසාය..
    දිල්කා කවුද ? කියා මා දනී..
    ඇයටවත්..
    බොදුබල සේනාවටවත් සුදු හුණු පොජ්ජ
    බෑශ් පොජ්ජෙන් තැවරීමට මට නුවමනාය..
    බොදුබල සේන කුමන ව්‍යාපාරයක් වුනත්..
    බෞද්ධයන්ට එයින් සෙතක් වෙනම්
    ඒ ගැන පැසසිය යුතුය.. හැබැයි ඥාණ සාර හිමි මේ වීඩියෝවේ
    පච්ච පී වුන බව මා පිලිගත්යුතුය. ඒ මොකද යත්
    යතාර්ථ එයය...
    අපි අපායේ හමුවෙමු- සාතනය සමහර විටක...
    එකගයි.. මාද කිසිම මාද්ය ආයතනයකට කඩේ නොයමි.. මිනිසෙක් ගිනි තියාගන්නා කල එය නිවුස්යැයි කියා වීඩියො කල අමන මාද්යවේදීන් කියාගන්න සෙට් එකක් ඉන්නා රටක, මෙවැනි චීවරදාරින් නොවන නමුත් චීවරදාරි වැඩේ කරන පුඩ්ගලයන් සිටීම හුදු අහම්බයක් නොවෙන වග මා වටහා ගත්තේ අපායට පැමිනීමට බොහො කල් සිටය.. තවමත් කඩේ රින්ගන අමනයන් ගැන අනුකම්පාවක් මා තුල ඇත.. වඉරයක් නොමැත.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සාතන්;15171637 said:
    එකගයි.. මාද කිසිම මාද්ය ආයතනයකට කඩේ නොයමි.. මිනිසෙක් ගිනි තියාගන්නා කල එය නිවුස්යැයි කියා වීඩියො කල අමන මාද්යවේදීන් කියාගන්න සෙට් එකක් ඉන්නා රටක, මෙවැනි චීවරදාරින් නොවන නමුත් චීවරදාරි වැඩේ කරන පුඩ්ගලයන් සිටීම හුදු අහම්බයක් නොවෙන වග මා වටහා ගත්තේ අපායට පැමිනීමට බොහො කල් සිටය.. තවමත් කඩේ රින්ගන අමනයන් ගැන අනුකම්පාවක් මා තුල ඇත.. වඉරයක් නොමැත.

    :D
     
    Jun 8, 2013
    297
    22
    0
    පැටියා;15171660 said:
    දිල්කට ගහන්න ඇත්තං. අහෝ සැප :D:yes:
    ලැජ්ජා නැද්ද ස්ත්‍රියකට අත පය ඔසවන්න.. හෙලා දකින්න ඔනා වැඩ? උස්සනවනම් තුන්වෙනි කකුල උස්සමු.. 3 sum better than 2
     

    aruna47

    Well-known member
  • ලෝකේ එකම සිංහල ජාතිය ඉන්නේ ශ්‍රීලංකාවේ.
    මේ රට මුල සිටම බෞද්ධ රටක්.
    මේ රට මුස්ලිම් නෙම
    මේ රට දෙමල නෙම
    මේ රට ක්‍රිස්තියානි නෙම

    මේ රට සිංහල බෞද්ධ රටක්.
    මේ රට වෙනුවෙන් කොන්ද කෙලින් තියන් කතා කරන ඕනම කෙනක්ට මම උදව් කරනවා.

    බොනවද නැද්ද මට වැඩක් නැහැ
    හාමුදුරු කෙනක්ද නැත්ද මට වැඩක් නැහැ.
    මගේ ආගම මගේ ජාතිය බෙර ගන්න උදව් වෙන ඕනෑම කෙනක්ට
    මම සලකනවා :love:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    සාතන්;15171686 said:
    ලැජ්ජා නැද්ද ස්ත්‍රියකට අත පය ඔසවන්න.. හෙලා දකින්න ඔනා වැඩ? උස්සනවනම් තුන්වෙනි කකුල උස්සමු.. 3 sum better than 2


    ඒ පාර කට්ටිය ඩිල්කිගෙන් සැපක් ගන්නවා
    වගේ නේ..
    හම්මේ. හම්මේ