ground ekata sakkiliyek neda duwan අවේ?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ground ekata sakkiliyek neda duwan awe?ubala dakkada?:angry:



    කොටි හිතවාදියෝ පිටියට පනිති


    2013 ජූනි මස 20 19:44:10


    අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කාඩිෆ්හි සොෆියා ගාඩ්න්ස් ක‍්‍රීඩාංගණයේදී අද (20) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවරය ක‍්‍රියාත්මක වෙද්දී කොටි කොඩි රැගෙන දෙදෙනකු ක‍්‍රීඩාංගණයට කඩා වැදීම නිසා තරගය මද වේලාවක් නතර කිරීමට සිදුවිය.

    ආරක්‍ෂක නිලධාරීන් මෙම පුද්ගලයන් දෙදෙනා අල්ලාගෙන ඉන් පිටතට ගෙන යෑමෙන් පසුව තරගය නැවත ආරම්භ කෙරිණි.
    තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි අතර එම පුද්ගලයා තණතීරුව ආසන්නටම පැමිණියේය.





    lankadeepa



    170.jpg


    171.jpg



    992844_405239486251244_1514240780_n.jpg
     
    Last edited:

    paththe

    Junior member
  • Dec 29, 2008
    158
    2
    18
    Match eka paradunoth bariwelawakawath (Ehema wenne na honde) aduma gane ara panapu wal K@#$%&ri kotiyage muna kuduwenna gahanna labuna nam duka na