ground ekata sakkiliyek neda duwan awe?ubala dakkada?
2013 ජූනි මස 20 19:44:10
අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර කාඩිෆ්හි සොෆියා ගාඩ්න්ස් ක්රීඩාංගණයේදී අද (20) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ ශ්රී ලංකා ඉනිමේ අවසන් ඕවරය ක්රියාත්මක වෙද්දී කොටි කොඩි රැගෙන දෙදෙනකු ක්රීඩාංගණයට කඩා වැදීම නිසා තරගය මද වේලාවක් නතර කිරීමට සිදුවිය.
ආරක්ෂක නිලධාරීන් මෙම පුද්ගලයන් දෙදෙනා අල්ලාගෙන ඉන් පිටතට ගෙන යෑමෙන් පසුව තරගය නැවත ආරම්භ කෙරිණි.
තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි අතර එම පුද්ගලයා තණතීරුව ආසන්නටම පැමිණියේය.
lankadeepa

කොටි හිතවාදියෝ පිටියට පනිති

Last edited: