HONDA ගලක්

summa666

Member
May 26, 2013
58
3
0
මචන්ලා මම ගල් ආම් එකක් ගන්න හිතුවා :rolleyes: ඉතින් කියහල්ලකෝ උබලා gull arm එකේ හොඳ නරක :D
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හොන්ඩ ගල් ආර්ම් එක ගන්න එපා.. හොන්ඩ ජුලොනා ආර්ම් එක ගනින්.. ඒක හොදයි.. හොල්ල හොල්ල ඉදත හැකි..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,845
    2
    115,860
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1332082523_36903430_1-Pictures-of--HONDA-CIVIC-EXi-1997-03332101480.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    හපො මචො ඔය ගල් ඔක්කොම අපෙ අප්පොචිලා කොල්ල කාලෙ හදපු බඩු. එහෙත් පට්ට ගහල මෙහෙට ගෙනත් අපෙ උන් පට්ට නෙවෙ කරන ඔක්කොම කරනවනෙ ඔව්වගෙ. උබ ආසම නම් පොඩ්ඩක් හොදට බලල ගනින්
    :D :D
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,182
    1,617
    113
    හපො මචො ඔය ගල් ඔක්කොම අපෙ අප්පොචිලා කොල්ල කාලෙ හදපු බඩු. එහෙත් පට්ට ගහල මෙහෙට ගෙනත් අපෙ උන් පට්ට නෙවෙ කරන ඔක්කොම කරනවනෙ ඔව්වගෙ. උබ ආසම නම් පොඩ්ඩක් හොදට බලල ගනින්
    :D :D

    ara aluthin ena indian cbr ekata wada parana japan lade 1000000 sampathak. indian ladeth 7 vithara wenawane neda :rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    ara aluthin ena indian cbr ekata wada parana japan lade 1000000 sampathak. indian ladeth 7 vithara wenawane neda :rofl:

    මචො වැරදි අදහසක් ඇති කර ගන්න එපා, මම කිව්වෙ නෑ ඉන්දියක් එක තමා හොද කියල. මාත් ඔක බලන්න ගියා යකඩ පාට්ස් එහෙම කොලිටි නෑ. ජපන් තැපැල් එකක් උනු කරල ඔය CBR හදන්න පුලුවන් 2-3ක්. හැබැයි මචො ගිය අවුරුද්දෙ මම දැක්ක ජපන් CBR 250 single cyl ගෙනත් තිබ්බ පොරක් සෙම් මොඩල් 5ක්ද කොහෙද කිව්වෙ. අන්න හොයා ගන්න තියනව නම් යන්තරෙ. මම ඔක දැක්කෙ ඉන්දියන් එක මෙහෙ රිලිස් කරන්න කලින්. එක හින්ද තමා indian දකිනකොටම බඩුම තමා කියල දැන ගත්තෙ :lol: :cool: :cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    හොන්ඩ ගල් ආර්ම් එක ගන්න එපා.. හොන්ඩ ජුලොනා ආර්ම් එක ගනින්.. ඒක හොදයි.. හොල්ල හොල්ල ඉදත හැකි..

    ගොඩක් ගල් දැන් ජුලොනා ආර්ම් වෙලා තමා තියෙන්නෙ බන්. swingarm බුශ් ගියාම ඔක වෙනව :P :lol::lol::lol: :rofl: