මේ රට්ටු කියන ඒව පැත්තක තියල ඇන්න වර............![]()
![]()
කිඹුලා අය්ය දැන් සුරාව කටේ තියන්නේ නැ කියල රට්ටු කියනවා
![]()





මත්තලට මාරුවක් ලැබෙන්න කියල පාර්ථනා කරනවා..![]()


හෆොයි..... ජයා මෙච්චර චාටර් වැඩ කරනවද.......![]()
මේ රට්ටු කියන ඒව පැත්තක තියල ඇන්න වර............
කටේ තියන්නේ නැත්තේ සු-රා -ව. ඒ කියන්නේ ප්රතිවාහනය කරපුවා....
ප්රතිවාහනය නොකරපුව පානය කරනවා.....
අර සෝම පානය වගේ ඒවා........![]()
හොඳ නැකතක් බලල අන්න එන්නම් .. 
ආහ්................ජයන්ත අයියා ලන්කාවට ආවෙ එහෙනම් ඕකට තමයි....

නැකැත් බලන කොට සසා ගේ වයිෆ්ට දරුවෙකුත් ඉදී............හොඳ නැකතක් බලල අන්න එන්නම් ..
![]()





ජයන්ත අයියා ලන්කාවට ආවෙ එහෙනම් ඕකට තමයි....
මුන්ට ඉව තියෙනවද මන්ද ත්රෙඩ් හොයාගෙන එන්නේ 
මේ රට්ටු කියන ඒව පැත්තක තියල ඇන්න වර............
කටේ තියන්නේ නැත්තේ සු-රා -ව. ඒ කියන්නේ ප්රතිවාහනය කරපුවා....
ප්රතිවාහනය නොකරපුව පානය කරනවා.....
අර සෝම පානය වගේ ඒවා........![]()





නැකැත් බලන කොට සසා ගේ වයිෆ්ට දරුවෙකුත් ඉදී............![]()
සසා වැඩකරු එක දරුවගෙන් නැවතුනොත් ලොකු දෙයක් .. එමි එමි 
අපට ආරංචිය නම් බලෙන් කසාද බන්දල දෙන්න යන නිසා යන්න වෙන්නේ නෑ කියලා........මම එක මිස් කරන්නලු ඉන්නේ![]()
අපට ආරංචිය නම් බලෙන් කසාද බන්දල දෙන්න යන නිසා යන්න වෙන්නේ නෑ කියලා........
මම අහිංසකයි .. හිත කීරි ගැහෙන කතා කියන්න එපා 
දැන් මට ගියන පුස්නේ............
1-ජයියා ගෙදරදි සසාට අතේ මාට්ටු වෙලාත් බාර් එකේ දී සසාට ජයියව අදුන ගන්න බැරි වුණේ ඇයි?
2- එහෙම වෙලත් ජයියා වහ අරක්කු එක බිව්ව ම සසා ඇඩුවේ ඇයි?
