|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :angry::P අඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ
    :සරම අතට ගත්ත මිනිහා::rofl:

    :rofl::rofl: ඔටුනාමයේ අයිතිකාරයා සම්ප්‍රාප්ත වුණ වගයි. අනේ මං ඕවට නෑ අර පැරිස මලහෝන්තුව එක්ක ඕක බලාගන්න :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර


    :rofl::rofl: oka ithin public secret ekak ne mallio :lol: :lol:

    :yes::yes:

    පූසා ලිඳේ ජබොක්!

    images
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ithin mata pan da :P man oyata kiyanne ada indan naki otuwa :P :rofl:

    පාන් බැරිනම් කේක් කන්න මෙයා. මටත් පාන් ද ඔන්න ඔහෙ කියල දාන්න :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl::rofl: ඔටුනාමයේ අයිතිකාරයා සම්ප්‍රාප්ත වුණ වගයි. අනේ මං ඕවට නෑ අර පැරිස මලහෝන්තුව එක්ක ඕක බලාගන්න :rofl:
    :rofl: පැරිසා කියන්නෙ වයසක උන්දෙක්නෙ:P නාකි උන්දලාට විහිලු කරන්න හොද නැහැ:rofl:
    හැරමිටි පාරවල් කන්න වෙන්නෙ:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl: පැරිසා කියන්නෙ වයසක උන්දෙක්නෙ:P නාකි උන්දලාට විහිලු කරන්න හොද නැහැ:rofl:
    හැරමිටි පාරවල් කන්න වෙන්නෙ:P

    :yes::yes: ඒකනම් ඇත්ත තමයි. හැරමිට පාරක් වැදිල අන්තිමේදි අපිටත් වෙන්නෙ ඒ වගේ හැරමිටියකින් ගෙදරට යන්න
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    ow halo :rofl: oya ithin mata "akki" kiyanawane, meya paris paris kiyalama kiyanawa, man baluwa mechchara dawasak paris akki kiyapu eka moko meh eka patta paris kiyanne kiyala :rofl: ethakota kandyan aiya kiyapi pataloganna epa man kandya nemei kandyan kiyaa :lol: :lol: :rofl: :P

    අයියෝ සල්ලී :lol::lol:

    ගොඩක් අය අපිව පටලවගන්නවා අක්කී :sorry::sorry:
     
    Status
    Not open for further replies.